LG People's Choice Award [Help our Sanga]

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    lgawards1.png



    මචන් ICC එකයි LG එකයි එකතු වෙලා ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තෝරනවා.ඒක කරන්නේ FACEBOOK එක හරහා, එක Profile එකකට එක ඡන්දයක් හිමි වෙනවා. මේකට අපේ කුමාර් සංගක්කාර ගේ නමත් වැටිලා. අපේ රටේ කොල්ලෙක්නේ බං. උඹලත් විනාඩි කීපයක් වැය කරලා අපේ එකෙක්ව දිනවන්න උදව් කරපන් :yes: ගිය පාරත් සංගක්කාර් 1 උනා :D

    මේ ඡන්දය facebook එකේ AUGUST 31 වෙනකන් තියෙනව. පුළුවන් අය ගිහින් VOTE කරපන්, :yes: මම Screenshot ටිකකුත් upload කළා නොදන්න අයට :rolleyes:

    මෙන්න link එක

    lgawards2.png


    lgawards3.png


    lgawards4.png


    lgawards5.png


    lgawardsthanksforvoting.png

     
    Last edited: