බොල මී හරකෝ.. මේක හොඳට අහපන්.. සාමාන්‍යයෙන් සුපිරි පන්තියේ රටවල් වල මොනවාහරි විකුණනකොට ඒ ගැන වගකීම් සහතිකයක් දෙනවා.. ඒ වගේම ඒ ඒ සමාගම් ඒක අකුරටම පිළිපදිනවා. දැන් ඉතින් අපි වගේ තුන්වන ලෝකයේ රටක් ගත්තොත්, මෙහෙට බ්‍රෑන්ඩ් එකක් එන්නේ අන්තිමට තොග අවසන් කරන්න සේල් තියන් වගේ තමා.. ඉතින් එහෙම මොනවා හරි ගන්නකොට. රිවිව්ස් බලන්න කියන්නේ ඒකයි.
මම මේ කිරියට ඇවිල්ලා දැකපු දෙයක් තමා ගොඩක් උන් බනින ත්‍රෙඩ් දානවා. එක්කො බැනලා තියෙන්නේ තමන්ව රැවට්ටුවා කියලා. බැනපු හේතුව බැලුවොත්, ඒ හේතුවටම බැනපු ත්‍රෙඩ් එකක් මාස ගානකට කලින් දාලා තියෙනවා.
මේක අපේ රටේ හැටියක් ද මන්දා.. අත්දැකීම් භාවිතය හරිම අඩුයි. වැඩිය ඕන නෑ, චන්දෙකදි බලපන්,