LG Phones මළ_ජරාවක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    iphone SE 32GB 60000/=

    5S තව අඩුවෙන් ගන්න පුළුවන් බන්.

    machn 5s dn ghnne na.normally gattama se ekath na.
    abans unge price wadi hinda aduwata dala thiynwa.

    e wagema gdak kadawala refurbished ewa dala thiynwa.
    kiribathgoda paththe kadayak thiynwa sampoorna repair karala wikunanne iphone :yes::rofl:
    un warrntyth dala thiynwa awulk una gamn genath dnna kiynwa itn un repair karnwa... melo wadak na katha karala

    iphone gnnwa nm hari warrnty ekakta hari agent kenkgen gnna one :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අයිපෝන් වල මිළ කොහොමද මචන් යන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් ඒව? 4S අරන් තේරුමක් නෑ නේ දැන්?

    SE එකෙන් උඩ එකක් ගත්තා නම් හොඳයි වගේ බන්
    මිල ගණන් නම් දන්නේ නැතෝ මචන්
    apple ගැන වැඩිය දන්නේ නෑ
    original ගන්නවා නම් ගණන් තමා ටිකක්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොල මී හරකෝ.. මේක හොඳට අහපන්.. සාමාන්‍යයෙන් සුපිරි පන්තියේ රටවල් වල මොනවාහරි විකුණනකොට ඒ ගැන වගකීම් සහතිකයක් දෙනවා.. ඒ වගේම ඒ ඒ සමාගම් ඒක අකුරටම පිළිපදිනවා. දැන් ඉතින් අපි වගේ තුන්වන ලෝකයේ රටක් ගත්තොත්, මෙහෙට බ්‍රෑන්ඩ් එකක් එන්නේ අන්තිමට තොග අවසන් කරන්න සේල් තියන් වගේ තමා.. ඉතින් එහෙම මොනවා හරි ගන්නකොට. රිවිව්ස් බලන්න කියන්නේ ඒකයි.

    මම මේ කිරියට ඇවිල්ලා දැකපු දෙයක් තමා ගොඩක් උන් බනින ත්‍රෙඩ් දානවා. එක්කො බැනලා තියෙන්නේ තමන්ව රැවට්ටුවා කියලා. බැනපු හේතුව බැලුවොත්, ඒ හේතුවටම බැනපු ත්‍රෙඩ් එකක් මාස ගානකට කලින් දාලා තියෙනවා.

    මේක අපේ රටේ හැටියක් ද මන්දා.. අත්දැකීම් භාවිතය හරිම අඩුයි. වැඩිය ඕන නෑ, චන්දෙකදි බලපන්,
    උඹ කියන කතාව ඇත්ත. අපි (ලංකාවේ ගොඩක් අය) දෙයක් ගන්නකොට කලබලේට ගන්නවා මිසක් ඒ ගැන සොයන බලන ගතිය අඩුයි.රිවීව්ස් බැලිල්ලක් ඇත්තෙම නෑ. එකට දෙකක් හරි සේල් හරි කිව්වොත් නොනලගෙන් බේරෙන්න බෑ ඒක ගෙදර ගේනකම්. ඉතින් අපිත් රෑට කෑම එක කන්නත් ඕන නිසා ණයවෙලා හරි ගෙනත් දෙනවා. :yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර ලොකු ලස්සන කුක්කු දෙකක් තියෙන :love: මේ දවස් වල ජිම් යන ගනේමුල්ලේ ඉන්න බුවා ආවේ එහෙම නැද්ද මේ පැත්තේ .. :rofl:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මමත් LG එකක් ගන්න හැදුවෙ ලාබ නිසා. හොද වෙලාවට Samsung S5 එකක් ගත්තේ. අරගෙන මුල් මාසෙම වගේ පොඩි ලෙඩක් ආව. Divine එකෙන් phone එකට phone එකක් සතියක් ඇතුලත මාරු කරල දුන්න. දැන් අවරුදු 1 1/2 විතර වෙනවා. කිසිම ලෙඩක් නෑ. :love:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇයි බන් G4 එක අරන් අවුරුද්දෙන් මඩර්බෝඩ් බූට්ලූප් එක ආව ඊට පස්සෙ අලුතෙන් එකක් දාල දුන්න මාස ගානයි පාවිච්චි කලේ ආයෙත් ආව ..හදල දෙනකොටම කිව්ව ආයේ බුට්ලුප් ආවට හදන්නේ නැ කියල
    පෝන් එක අරන් අවුරුදු එකහමාරෙන් ඉවරයි බලපන්කො පාඩුව

    :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අර ලොකු ලස්සන කුක්කු දෙකක් තියෙන :love: මේ දවස් වල ජිම් යන ගනේමුල්ලේ ඉන්න බුවා ආවේ එහෙම නැද්ද මේ පැත්තේ .. :rofl:

    මාත් බලන් ඉන්නේ එනකන්. ලිදේ දාලා ගන්න ඔ්න කුකුලව :rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වොෂින් මැෂින්,ෆ්‍රිජ් හදන උන් ෆෝන් හදන්න ගත්තම ඔහොම තමා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    LG issara awa phons niyamai ban. man KP500 ekak use kala awurudu 3k withara. eth dan ena ewa nam mala jarawa. unta sahenna godak tiyenawa improve karaganna......