15000, 20000 apple ganna wenne samsung ekekn apple ekak gahuwoth tama.![]()





LG ගත්ත මම දන්න උන් ගොඩ දෙනෙක්ට ඕක උනා.වොරන්ටි නිසා ගොඩ දාගත්තා.ඒත් අප්ඩේට් කරොත් කේස් නිසා උන් ඔටෝ අප්ඩේට් OFF කරන ඉන්නේ.


MAGE V10 ekath Kela una machan,Aran 1 year and 2 months 95,000k dila gatte..bootloop awa..![]()
Anemanda ban math mee dawaswala ganna phone ekak hoyanawa LG G6 , OnePlus 5 , Sony Xperia XZ Premium mewage reviews ahuwama iPhone ekak ganna eka agata gunai wage .... Dan use karanne Google Nexus 5 ekak , Google Pixel ekath patta ganan![]()
![]()

Warranty iwara hinda hadala dunne nadda?aparade salli ban.
Sahathika aththa..... 1000 denek honda na kiyala ekek kivwoth hodai kiyala gannawa.... කන දේවල් බිම දාල විකුනන, බිමට දාන දේවල් එල්ලලා විකුනන රටක් නෙ බන් මේක.....![]()



මචන් උඹ ටිකක් පොහොසත් බව තේරෙනවා. මම මේක කියල මට කට්ටියම බැනගෙන ඒවිද දන්නේ නෑ මූ හෙන ඩොටේ පොරක් ගාගෙන.ඇයි මචන් ෆෝන් එකකට රුපියල් අනූපන්දාහක් වගේ මිලක් වැය කරන්නේ.ලෝකය ගැන ඔයිට වඩා පුළුල්ව හිතපන් මචන්. නැති බැරි අහිංසක මිනිස්සු හරියට ඉන්නවා බන් එලියට බැස්සම. මම කියන්නේ නෑ මේ ෆෝන් එකේ සල්ලි ඔක්කොම උන්ට දෙන්න කියල. මේ හැම දෙයක්ම අපි දාල යනවා බන් අපි දවසක. ඒක මොන මොහොතේද කියන්න බෑ. මචන්. දැක්කනේ අර බයික් එකේ යන කෙල්ල යටවෙනවා ලොරියකට කිරිබත්ගොඩදී. දොස්තර ලියල දුන්නම ඇහේ දාන්නමම නම් ගත්තේ ගාන අඩු හින්දා නෙමෙයි බන්.රුපියල් අනූපන්දාහක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයිනේ.තව ගාණක් දාලා අයිෆෝන් 7 එකක් ගන්න තිබ්බා..මම මේක ගත්තේ look එකටයි තියෙන features ටිකටයි ආසාවට.මොකද HI FI quad DAC එහෙම තියෙන නිසා සිංදු එහෙම සුපිරි කොලටියට අහන්න පුළුවන්.ඒ වගේ features වෙන ෆෝන්ස් වල නැහැනේ.තිබ්බනම් අනිවා ඒ බ්රෑන්ඩ් එකෙන් තමා ගන්නේ.LG කාරයෝ පට්ට කපටියි.උන් ඒ වගේ අනිත් ෆෝන්ස් වල නැති features ඔබ්බලා දාන්නේ මිනිස්සු ගන්න නිසා.කවුරුත් කැමතියිනේ සිංදු හොද කොලටියකින් අහන්න.මීට පස්සේ නම් රැවටෙන්නේ නැහැ මේවට.මම මේක දැම්මෙත් මම වැටුන වලේ තව එකෙක් වැටෙනවට කැමති නැති නිසා.
Yes S7 is one of the best phones i ever usedGo for S8 or S8+ as I told you. After using S7 over a year without any single issue, I'm pretty much confident about their flagships![]()
going for a s8+ now 
LG G2 eka aulda ban.. mama me ganda kiyala bala bala hitiye.
Habai mama gawa tiynwa made in koria ehe sk telecom walta ehema gahapu phone. (anycall ewa wage) ewagenam sirwatama build quality eka hodai ban. bima watunath hodata oroththu denwa.
samsung podi phn ekath patta ganan ne appa. ea nisa lg ekakta wath yanda haduwe ekath huta wageda..
G2 tiyena eun kiyapalla balnda
Go for S8 or S8+ as I told you. After using S7 over a year without any single issue, I'm pretty much confident about their flagships![]()

ඉතින් තවත් කතා කරල මොකටද නේ බන්.
මචන් උඹ ටිකක් පොහොසත් බව තේරෙනවා. මම මේක කියල මට කට්ටියම බැනගෙන ඒවිද දන්නේ නෑ මූ හෙන ඩොටේ පොරක් ගාගෙන.ඇයි මචන් ෆෝන් එකකට රුපියල් අනූපන්දාහක් වගේ මිලක් වැය කරන්නේ.ලෝකය ගැන ඔයිට වඩා පුළුල්ව හිතපන් මචන්. නැති බැරි අහිංසක මිනිස්සු හරියට ඉන්නවා බන් එලියට බැස්සම. මම කියන්නේ නෑ මේ ෆෝන් එකේ සල්ලි ඔක්කොම උන්ට දෙන්න කියල. මේ හැම දෙයක්ම අපි දාල යනවා බන් අපි දවසක. ඒක මොන මොහොතේද කියන්න බෑ. මචන්. දැක්කනේ අර බයික් එකේ යන කෙල්ල යටවෙනවා ලොරියකට කිරිබත්ගොඩදී. දොස්තර ලියල දුන්නම ඇහේ දාන්න
කන්නඩී දෙක ගන්න බැරුව මාසගණන් ලතවෙවී ඉන්න දරුවෝ ඉන්නවා මචන්.රු.3000/=-4000/= වියදම් කරගන්න බැරුව.