LG Washing Machine PCB බෝර්ඩ් එක ගන්න පුලුව තැනක්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙන්න මේ Top Load LG Washing Machine PCB බෝර්ඩ් එක ගන්න පුලුව තැනක් දන්නවාද? විශ්වාස වන්ත තැනක් වෙන්න ඕන.
    සාදාරන ගණන් තියන තැනක් වෙන්නත් ඕන. සමහර තැන් වල මාරම ගණන් කියන්නේ.

    Model - WF-950

    Korean Original Brand New Board එක සෙට් උනා 4500ට. වැඩේ තියෙන්නේ ඒක දැම්මහම Door Error Message එකක් ඇවිත් SPIN එකේදී Washing Machine එක නවතිනවා.

    කාගේ ගාව හරි LG Spare Parts Center එකේ නම්බර් තියනවනම් දා ගෙන යනවද? දවස් 4ක් ඉදන් LG Service Center කතා කරනවා. LG Spare Parts Center නම්බර් එක ලියාගන්න කියලා ෆෝන් එක ඇහෙන්න නැතුව යනවා..
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මගෙත් ඔය ලෙඩේ ඇවිත් හැම තැනම හෙව්වා. අන්තිමට 12,500 ක් යනවා අවම මැෂින් එක හදන්න ගැලපෙන බෝර්ඩ් එකක් තියලා. ඒත් කොච්චර කල් අල්ලලා ඉදිද කියලා ෂුවර් නැහැ. ඊට පස්සේ මම දම්රෝ එකේ වොෂින් මැෂින් එකක් ගෙනත් LG ජරාව පරණ යකඩ වලට දීලා බේසමක් ගත්තා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Mata 16500k da koheda giya kiwwa...company eke 22000k da koheda kiwwa machan..

    E washing machine akath LG ma tamai

    Dan hadala masa 6k wage wenawa aulak nee tawama.

    Daily washing....
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    මගෙත් ඔය ලෙඩේ ඇවිත් හැම තැනම හෙව්වා. අන්තිමට 12,500 ක් යනවා අවම මැෂින් එක හදන්න ගැලපෙන බෝර්ඩ් එකක් තියලා. ඒත් කොච්චර කල් අල්ලලා ඉදිද කියලා ෂුවර් නැහැ. ඊට පස්සේ මම දම්රෝ එකේ වොෂින් මැෂින් එකක් ගෙනත් LG ජරාව පරණ යකඩ වලට දීලා බේසමක් ගත්තා.
    මටත් ඒ දේමයි වෙලා තියෙන්නේ. මාරම ගණන් කියන්නේ. ඔක්කොම කරලා ඉවර වෙද්දී අලුත් එකක් ගන්න පුලුව ගණන් කියන්නේ.ඒකරලා ඒක වැඩ කලේ නැත් නම් වොරන්ටිත් නැලු.

    Mata 16500k da koheda giya kiwwa...company eke 22000k da koheda kiwwa machan..

    E washing machine akath LG ma tamai

    Dan hadala masa 6k wage wenawa aulak nee tawama.

    Daily washing....
    Thanks yaluwa. Echara ganuk num wiyadam karana eake, Damro aluth aekuk ganna aeka labai wage. Karumeta oka weda kale nethtum.
    Oya kohen da hadu we...?
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මෙන්න මේ Top Load LG Washing Machine PCB බෝර්ඩ් එක ගන්න පුලුව තැනක් දන්නවාද? විශ්වාස වන්ත තැනක් වෙන්න ඕන.
    සාදාරන ගණන් තියන තැනක් වෙන්නත් ඕන. සමහර තැන් වල මාරම ගණන් කියන්නේ.

    Model - WF-950

    LGWashingmachine.jpg

    Korean Original Brand New Board එක සෙට් උනා 4500ට. වැඩේ තියෙන්නේ ඒක දැම්මහම Door Error Message එකක් ඇවිත් SPIN එකේදී Washing Machine එක නවතිනවා.

    කාගේ ගාව හරි LG Spare Parts Center එකේ නම්බර් තියනවනම් දා ගෙන යනවද? දවස් 4ක් ඉදන් LG Service Center කතා කරනවා. LG Spare Parts Center නම්බර් එක ලියාගන්න කියලා ෆෝන් එක ඇහෙන්න නැතුව යනවා..

    මචෝ මටත් තියෙන්නේ lg ඔයවගේ එකක්. උබ අර වැල්ලවත්තේ සෙන්ටර් එකට කතා කලාද? අපේ එකේ දොරේ ප්‍රශ්නයක් ඇවිත් උන් හදලා ගියා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මටත් ඒ දේමයි වෙලා තියෙන්නේ. මාරම ගණන් කියන්නේ. ඔක්කොම කරලා ඉවර වෙද්දී අලුත් එකක් ගන්න පුලුව ගණන් කියන්නේ.ඒකරලා ඒක වැඩ කලේ නැත් නම් වොරන්ටිත් නැලු.
    ඔව්. මටත් ඕක උනා, අන්තිමේදී තීරණයක් අරං LG එක පරණ යකඩ වලට දුන්නා. ඒ තීරණේ වැරදි නැහැ කියලා අද හිතෙනවා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    මචෝ මටත් තියෙන්නේ lg ඔයවගේ එකක්. උබ අර වැල්ලවත්තේ සෙන්ටර් එකට කතා කලාද? අපේ එකේ දොරේ ප්‍රශ්නයක් ඇවිත් උන් හදලා ගියා.
    දවස් 4ක් ඉදන් LG Service Center කතා කරනවා. LG Spare Parts Center නම්බර් එක ලියාගන්න කියලා ෆෝන් එක ඇහෙන්න නැතුව යනවා.. LG Company Original බෝර්ඩ් දාන්න සැහෙන්න ගානක් කියනවා. :confused2::confused2:
     
    • Sad
    Reactions: emoji diaries

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    chinese universal board uth thiyenawa. 5k withara wenne. habai ekata ena wenama control panel ekak eliyen set karanna wenawa original control panel eka use karanna ba

    ape gedarath LG ekak thiyenne miyo wire kaala short circuit ekakin board eka pichchuna. parana machine ekakata loku gannak wiyadam karana eka aparade hinda repair karapu kena oya universal board eka set karala dunna aluthen machine ekak gannakan use karanna

    HTB1D0L3XNGYBuNjy0Fnq6x5lpXaS.jpg
     
    • Like
    Reactions: -333-

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    LG ආයේ ගන්න එපා කැඩෙනවා.
    හදන එක්කෙනෙක් ඉන්නවා මාලබේ නම් ඔයා කොහෙද ඉන්නේ
     
    • Like
    Reactions: -333-

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Same scenario happen for Samsung made in Korea wash machine. Later couldn't find original board and heared it will quit costly. Later one guy attend to install Chinese board but we refused and got a new machine. I think Mad in korea some items not comply with SL system?
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    LG ආයේ ගන්න එපා කැඩෙනවා.
    හදන එක්කෙනෙක් ඉන්නවා මාලබේ නම් ඔයා කොහෙද ඉන්නේ
    හදන්න හෙන ගේම් එකක් දුන්නා. හැදුවට වැඩක් නෑ කිවුවා. IC issue එකක්. තුන් දෙනෙක් ටම පෙන්නුවා. හැ මෝම කිවුවේ අලුතෙන් බෝර්ඩ් එකක් දාන්න කියන එක. අනික දැන් හදන්න බඩුත් නෑ ලු කොළබ වහලා නිසා.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    LG වල බඩු ගනන්...
    ඕක විසිකරල inovex එකක් ගනින්...
    හදුවට ආපහු ලෙඩක් ආවොත් අපරාදෙ සල්ලි...
    singer වලටත් බඩු තියෙනවා...
     
    • Like
    Reactions: -333-