මෙන්න මේ Top Load LG Washing Machine PCB බෝර්ඩ් එක ගන්න පුලුව තැනක් දන්නවාද? විශ්වාස වන්ත තැනක් වෙන්න ඕන.
සාදාරන ගණන් තියන තැනක් වෙන්නත් ඕන. සමහර තැන් වල මාරම ගණන් කියන්නේ.
Model - WF-950
Korean Original Brand New Board එක සෙට් උනා 4500ට. වැඩේ තියෙන්නේ ඒක දැම්මහම Door Error Message එකක් ඇවිත් SPIN එකේදී Washing Machine එක නවතිනවා.
කාගේ ගාව හරි LG Spare Parts Center එකේ නම්බර් තියනවනම් දා ගෙන යනවද? දවස් 4ක් ඉදන් LG Service Center කතා කරනවා. LG Spare Parts Center නම්බර් එක ලියාගන්න කියලා ෆෝන් එක ඇහෙන්න නැතුව යනවා..

Last edited: