LGA Socket

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    LGA Socket

    දැනට පාවිච්චි වෙන අලුත්ම ඒව මේව තමා...

    intellgasocket.jpg


    දැක්කම ආසයි නේ... :P


    මෙන්න LGA 1150
    H81 H87 B85 Q85 Q87 Z87 වගේ චිප්සෙට් තමා හරියන්නෙ..
    lga1150-625x417.jpg




    LGA 1155
    B65 H61 Q67 H67 P67 and Z68
    B75 Q75 Q77 H77 Z75 and Z77
    lga1155-625x417.jpg





    මෙන්න දැනට තියෙන සුපිරිම එල්ජීඒ සොකට් එක

    LGA 2011 - මේකෙ වර්ෂන් 3 කියල එකකුත් දැක්ක :shocked:

    There are actually six chipsets for this socket too, but only one is relevant to consumers; Z79

    lga2011-625x417.jpg



    (සතුටු නම් රෙප් පාරකුත් දාල යන්ඩ) ;)