LGBT Pride සහ JVP Pride

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එක දාන්නෙ LGBT ප්‍රජාවට හෝ JVP එකට අපහසයක් කරන්න නෙමෙයි..

    සම්පුර් ණ කියවලා අදහස් දක්වන්න...

    මම 2013 වසරේ එක් තරා ග්‍රමිය අයුර් වේද රෝහලක මාස දෙකක් කිට්‍ටු වෙන්න විතර නැවතිලා ප්‍රතිකාර ගත්තා,එ වෙනකොට එ රෝහලේ නැවතිලා හිටපු ලාබාලම පුද්ගලයා මම,දන්නවා නේ ආයුර් වේද වල ඉන්නෙ ගොඩක් වයසක අය නේ...මට හොඳටම මතකයි ගොඩක් වයසක් සියා කෙනෙක් මහ ‍රැ එක දවසක් සිතලද කොහෙද වැඩි වෙලා නැති උනා...

    ඉතින් එ දවස් වල මම ගෙදරින් විවිධ පොත් ගෙන්න ගත්තා කියවන්න,ඔය අතරේ රෝහණ විජේවීරගේ පොතකුත් තිබුනා,ඔක දැකපු දොස්තර නෝනා මගෙන් අහනවා "අනේ දරුවෝ ඔයා මෙවද කියවන්නෙ ? වැඩක් ඇති පොතක් කියවන්න" ඇත්තටම ඇය මගේ නැ වෙන නැන්දා කෙනෙක් ගේ බැච් මෙට් කෙනෙක් ඉතින් මගේ ගැන නිතර හොයලා බැලුවා,සැහෙන වෙලා කතා කර කර ඉන්නවා මා එක්ක...මම ඉතින් කිව්වා ඩොක්ටර් මට කවුරු උනත් එකයි මම දැනුමක් ගන්න මෙවා කියවන්නෙ කියලා...

    ඔය පොත දැකපු අල්ලපු ඇඳේ කොන්දේ අමාරුවකට නැවතිලා හිටපු අංකල් කෙනෙක් JVP එකට බැන්නෙ,පර බල්ලෝ කිය කිය...එත් මම ලැජ්ජ නැතුව පොත කියෙව්වා කොන්ද කෙලින් තියාගන :D:yes:...

    ඉතින් එහෙම කිව්ව ගොඩක් දෙනා දැන් දැන් JVP Pride / JVP අභිමානය කියලා Status දානවා මම දකිනවා,මෙහෙම ගොඩක් දාන මිනිස්සු රෝහණ විජේවීර කවුද කියලා දන්නෙත් නැ JVP එක මොකක්ද කියලා දන්නෙත් නැ..මෙලෝ මල දානයක් දන්නෙ නැ...


    ඔකට තමයි මොඩ ‍රැල්ල කියන්න,ගොඨාභය ජනධිපති කෙරුවෙත් ඔය මොඩ ‍රැල්ලට අහු වෙලාම තමයි,අපේ උන් තාර් කිකව වැඩ කරන සෙට් එකක් නෙමෙයි,බුද්ධියෙන් විමසුමක් නැ,දැනුමෙන් සන්නන්ධ නැ....යන්නෙ කොහෙද මල්ලේ පොල් ජාතියේ සෙට් එකක් මේ දිපේ ඉන්නෙ...

    LGBT ප්‍රජාව LGBT Pride කියලා යම් කිසි ව්‍යාපාරයක් කරගන යනවා දැකලා ඇතිනේ,මම හිතන්නෙ එකෙන් එ අය හදන්නෙ සමාජය තුල එ දේ සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න වෙන්න ඇති,එක අපට කමක් නැ නමුත් මොකක්ද ඔකේ තියන අභිමානය,අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?
    අපිටත් කියලා එහෙම කිසිම අභිමානයක් නැති එකේ එ අයට මොන Pride එකක්ද ?

    ඔන්න ඔය වගේ තමයි JVP එකත්,JVP එකෙන් සාධනිය මට්ටමේ වැඩක් මේ රටට අද වෙනකන් වෙලා නැ (යම් යම් දේවල් කරලා තියනවා,එක ඇත්ත),එහෙම කරන්න පුලුවන් පරිසරයක් නිර් මාණය උනාද කියලා කවුරු හෝ මගෙන් ඇහැව්වොත් එකට වෙනම ලොකු උත්තරයක් තියනවා..එක මෙතන කියන්න යන්නෙ නැ...

    ඉතින් එක නිසා JVP එක ලොකුවට පුම්බ පුම්බ ඉන්න එකෙන් වැඩක් නැ,ඔය පක්ෂයේ ඔය මොනවා කිව්වොත් ලොකු දැක්මක් තියන මිනිස්සු නැ...විජේවීර නම් සැහෙන දක්ශතා තිබුන මනුස්සයෙක්,වැරදි පාරේ ගියාට,එ calibre එක තියන මනුස්සයෙක් ඔකේ දැන් කොහෙත්ම නැ,එක නිසා JVP එකට චන්දය දෙනවා නම් වෙන විකල්පයක් නැති නිසා දෙන්න හැබැයි ලොකුවට කඩේ යන්න එපා,අමුතු Pride එකක් ගන්නත් එපා....



    රටට හොඳක් වෙනවා නම් එච්චරයි...................
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,838
    12,717
    113
    වැලිවේරිය
    agreed...ඒත් jepponta chance එකක් දෙන්නම ඕනේ...බැරිවෙලාවත් උන්ට තේරුම් ගිහින් වුර්තීය සමිති, සමාජවාදී ලබ්බවල් අත ඇරලා china වගේ market economy එකකට ගියොත් රටම ගොඩ.....පරන ලබ්බවල් ම බදාගෙන ඉදලා කෙල උනොත් සිංහලු තේරුම් ගනී,දදේශපාලකයන් ගේ නෙවෙයි අපේම තමා අවුල තියෙන්නේ කියලා🤭🤭 ඒ උනාට මුන්ට ඔව්ව අමතකයි jeppongen ආයේ රට බේරා ගන්න නාමලට දෙයි
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    oya kawada ehnum reccomend karnne :confused:
    රෙකමදාරු කරන්න කෙනෙක් නැ චුටි බබෝ...මේ රට Format කරන්න වෙනවා හරියට කරන්න නම්,එත් ඔන ෆයිල් ටික දාගන්න තැනක් නැ එක නිසා දැන්මම කරන්න පුලුවන් වෙයිද කියන එකයි අවුල..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,393
    42,578
    113
    මාලඹේ
    මේ පාර හොදම එකෙන් සිංහළු ඇරගන්නවා JVP එකට පුක දෙන්න ගිහින්
    පොඩ්ඩක් සද්ද නැතිව ඉන්න ඇරගත්තා ම තමා සිංහලුන්ට මොළේ පැදෙන්නේ🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,177
    69,603
    113
    මේ පාර හොදම එකෙන් සිංහළු ඇරගන්නවා JVP එකට පුක දෙන්න ගිහින්
    පොඩ්ඩක් සද්ද නැතිව ඉන්න ඇරගත්තා ම තමා සිංහලුන්ට මොළේ පැදෙන්නේ🤣🤣
    එහෙමයි කියල වෙන දෙන්න එකෙකුත් නෑනෙ. කලින් පාර ගෝඨ ඇරපු එක වගේම වෙයි මේ පාරත්.
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    968
    972
    93
    Colombo
    දැනට JVP එකට කිසි දෙයක් කරන්න chance හම්බවෙලා නැහැ කවදාවත්... ඒ නිසා ඒ විදියට උන්ව මනින එක වැරදි.. මගේ මතේ නම් උන් අඩුම මේ රටේ ප්‍රධාන විපක්ශේ වෙන්න ඕනේ .. බලපන් අර සජිත් මීහරක විපක්ශේ හිටියට කිසිම වැඩක් තියනවද ..
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,647
    946
    113
    ජෙප්පන්ට දෙන්නේ වෙන විකල්පයක් පෙන්නේ නැති නිසා. උන්ට නොදී කොහොමත් එන්නේ පිස්සු සජිත්.
    රාජපක්ෂ / රනිල් / සජිත් සෙට් එක කැරකෙන WHEEL එක ඉවරයක් වෙයි කියල හිතනවා ජෙප්පෝ අවොත්.
    ජෙප්පෝ මේ වෙලාවේ හැටියට හොද විකල්පයක් මිසක් උන් සියට සීයක් හොදයි කියන්නේ නැ.
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?

    මම හිතන්නේ මේ කාරණය ගැන නැවත කියවීමක් කරන එක හොදයි. මම වුනත් පෞද්ගලිකව මේ සමාජයේ අය වැඩියෙන් කැපී පෙනෙන්න දරන උත්සාහයට කැමති නැහැ. නමුත් 1st world problem එකකට 3rd world answers දීලා හරියන්නේ නැහැ.

    මේ පෝස්ට් එක් පරස්පරතා නම් බොහෝමයි. නමුත් ඒ ගැන විචාරන්න යන්නේ නැහැ මම.

    කවුරු හරි අලුත් දෙයක්, අලුත් අදහසක් මේසයට ගෙනාපුවහම රටේ නැති ඇද කුද, අතීතයේ වැරදි පෙන්නලා ඒක කඩාබිදලා දාලා විනාශ කරන්න මම හිතන්නේ අපි, සිංහල ජාතික තරම් දක්ෂ වෙන ජනතාවක් නැතුව ඇති. පොර වෙන්න තියෙන වුවමනාව ද එහෙමත් නැත්නම් කුහක කමද කියන එක මට තවමත් නොතේරෙන දෙයක්. ගෝඨාභය මේ කුලකයට අයිති වෙන්නේ නැහැ. ඔහු අලුත් දෙයක් කරන්න උත්සාහ කළේ නැහැ, තිබුණු වැරදි වෙනම සන්නාමයක් යටතේ නැවත සිදුකළා මිසක්.

    සර්ව සම්පූර්ණ කිසිවක්-මෙතන නම් දේශපාලකයෙක් හෝ දේශපාලන පක්ෂයක් ලංකාවේ නොවෙයි, ලෝකයෙත් නැහැ. හානියක් සිදුවන්න තියෙන ප්‍රවණතාවය අඩුම, වාසියක් ලැබෙන්න තියෙන ප්‍රවණතාවය වැඩිම පක්ෂයට බලය ලැබෙනවා හෝ, බලහත්කාරයෙන් බලය ලබාගන්නවා හෝ හැරෙන්නට, බුද්ධියෙන් සිතා, දුරදිග බලා ගත් තීරණවලින් රටක දේශපාලන ගමන් මාර්ගය තීරණය කෙරුණු අවස්ථා තියෙන්නේ අතලොස්සක්. ලංකාවට මේ අවසාන කාරණය නම් කොහෙත්ම අදාළ වෙලා නැහැ, දැනට.

    වැරැද්ද තේරුම්ගන්න. වැරැද්ද තියෙන්නේ දේශපාලනයේ වගේම රටේ පාලන (රාජ්‍ය සේවය) තන්ත්‍රයේ. මේ දෙකම එකකට එකක් සම්බන්ධයි. තමන් කැමති දේශපාලකයා යටතේ රිසි විදිහට හැසිරෙන රාජ්‍ය නිලධාරීන් තමන්ට අකමැති දේශපාලකයෙක් යටතේ කරන්නේ හොද වැඩකට වුනත් අකුල් හෙලන එක. මේ රටේ දුම්වැටි බදු ක්‍රියාත්මක වෙන හැටි ඒකට හොද උදාහරණයක්.

    මේ වැරැද්ද නිවැරදි කරන්න (යම් තරමකට හෝ) තියෙන විකල්පය දැනට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේගය පමණයි. ප්‍රධාන පක්ෂ දෙපැත්තෙන්ම වසර 70කට වැඩි කාලයක් පුරාවට පහර කාලා, අන්තිමට ඒ වැඩවල ප්‍රතිඵල නිසාම රට නන්නත්තාර වෙලා පත්වෙලා ඉන්නකොට තවත් ඒ පක්ෂවලටම ඇලෙන්න යන එක, එහෙමත් නැත්නම් මට දෙන්න කෙනෙක් නැහැ ඒ නිසා මම නොදී ඉන්නවා කියන එක, බුද්ධියක් තියෙන පුරවැසියෝ මේ වෙලාවේ නොකළ යුතු දෙයක්.

    මගේ මතය ප්‍රකාශ කළා පමණි. ඔබගේ මතයට ගරු කරමි. කියා තිබෙන බොහෝ කාරණාවලට එකග නොවන බව කියමි.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    දැනට JVP එකට කිසි දෙයක් කරන්න chance හම්බවෙලා නැහැ කවදාවත්... ඒ නිසා ඒ විදියට උන්ව මනින එක වැරදි.. මගේ මතේ නම් උන් අඩුම මේ රටේ ප්‍රධාන විපක්ශේ වෙන්න ඕනේ .. බලපන් අර සජිත් මීහරක විපක්ශේ හිටියට කිසිම වැඩක් තියනවද ..
    ජවිපේ මන්ත්‍රිවරු,ක්‍රියාකාරිකයෝ සහ එ දෙවල් උනු තැන් වලට පවා ගියපු කෙනෙක් මම,එක නිසා ඔක මොකක්ද කියලා මට අදහසක් තියනවා,එකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ....චන්දය දුන්නට කමක් නැ...මොකද වෙන දෙයක් මහපොලවේ නැති නිසා කරන්න,නමුත් ප්‍රවර් ධනය සහ කඩේ යැම ඵල රහිත දෙයක් කියලයි මට හිතෙන්නෙ...මොකද ඔකේ දැක්මක් තියන බුද්ධිමත් නායකයෝ නැ,ඇවිල්ලා යහපත් දෙයක් කලොත් ඉතින් වටිනවා........
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    968
    972
    93
    Colombo
    ජවිපේ මන්ත්‍රිවරු,ක්‍රියාකාරිකයෝ සහ එ දෙවල් උනු තැන් වලට පවා ගියපු කෙනෙක් මම,එක නිසා ඔක මොකක්ද කියලා මට අදහසක් තියනවා,එකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ....චන්දය දුන්නට කමක් නැ...මොකද වෙන දෙයක් මහපොලවේ නැති නිසා කරන්න,නමුත් ප්‍රවර් ධනය සහ කඩේ යැම ඵල රහිත දෙයක් කියලයි මට හිතෙන්නෙ...
    overhype එකක් නම් තියනව පොඩි social media වල .. එකට ඉතින් කරන්න දෙයක් නෑ ඇත්තටම මිනිස්සුන්ටත් ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා නිසා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට ඇරපු එකේ මුන්ටත් කියලා ඇරගන්න ඕන හින්දා දෙනවා මන් මේ පාර jvp. I have 0 hope
    ඇවිල්ලා යහපත් දෙයක් කලොත් ඉතින් වටිනවා....මගෙත් බලාපොරොත්තුව නම් 0...කිසි කෙනෙක් ගැන බලාපොරොත්තුවක් නැ දැන්...
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    602
    93
    IMF එක කියපු විදියට රුපියල් 42000 වැඩි හැමෝටම ටැක්ස් ගැහුවා නම් JVP එකේ මට්ටම දැනගන්න තිබුණා. JVP එකේ ගැලරි ඒක තියෙන්නේ ඒ සීමාවේ