මේ පාර දේශපාලන රික්තයක් තියෙනවා කියලා පිළිගන්න වෙනවා පක්ෂේ වැඩක් නැහැ කොයි පක්ෂේක හරි උගතෙක් බුද්ධිමතෙක් ඉන්නවා නම් එයාට ඡන්දෙ දීලා ඇතුල ට යවන්නඑහෙමයි කියල වෙන දෙන්න එකෙකුත් නෑනෙ. කලින් පාර ගෝඨ ඇරපු එක වගේම වෙයි මේ පාරත්.

මේ පාර දේශපාලන රික්තයක් තියෙනවා කියලා පිළිගන්න වෙනවා පක්ෂේ වැඩක් නැහැ කොයි පක්ෂේක හරි උගතෙක් බුද්ධිමතෙක් ඉන්නවා නම් එයාට ඡන්දෙ දීලා ඇතුල ට යවන්න

මේ පාර දේශපාලන රික්තයක් තියෙනවා කියලා පිළිගන්න වෙනවා පක්ෂේ වැඩක් නැහැ කොයි පක්ෂේක හරි උගතෙක් බුද්ධිමතෙක් ඉන්නවා නම් එයාට ඡන්දෙ දීලා ඇතුල ට යවන්න
Oya dennam ekama mathayaka inne.pakshe wedak na Honda minihek yawanna kiyanne ,anduwata ellawena wirodaya wena widiyakin adu karanna kiyanna puluwan kathawak.
Loweth ban.මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එක දාන්නෙ LGBT ප්‍රජාවට හෝ JVP එකට අපහසයක් කරන්න නෙමෙයි..
සම්පුර් ණ කියවලා අදහස් දක්වන්න...
මම 2013 වසරේ එක් තරා ග්‍රමිය අයුර් වේද රෝහලක මාස දෙකක් කිට්‍ටු වෙන්න විතර නැවතිලා ප්‍රතිකාර ගත්තා,එ වෙනකොට එ රෝහලේ නැවතිලා හිටපු ලාබාලම පුද්ගලයා මම,දන්නවා නේ ආයුර් වේද වල ඉන්නෙ ගොඩක් වයසක අය නේ...මට හොඳටම මතකයි ගොඩක් වයසක් සියා කෙනෙක් මහ රැ එක දවසක් සිතලද කොහෙද වැඩි වෙලා නැති උනා...
ඉතින් එ දවස් වල මම ගෙදරින් විවිධ පොත් ගෙන්න ගත්තා කියවන්න,ඔය අතරේ රෝහණ විජේවීරගේ පොතකුත් තිබුනා,ඔක දැකපු දොස්තර නෝනා මගෙන් අහනවා "අනේ දරුවෝ ඔයා මෙවද කියවන්නෙ ? වැඩක් ඇති පොතක් කියවන්න" ඇත්තටම ඇය මගේ නැ වෙන නැන්දා කෙනෙක් ගේ බැච් මෙට් කෙනෙක් ඉතින් මගේ ගැන නිතර හොයලා බැලුවා,සැහෙන වෙලා කතා කර කර ඉන්නවා මා එක්ක...මම ඉතින් කිව්වා ඩොක්ටර් මට කවුරු උනත් එකයි මම දැනුමක් ගන්න මෙවා කියවන්නෙ කියලා...
ඔය පොත දැකපු අල්ලපු ඇඳේ කොන්දේ අමාරුවකට නැවතිලා හිටපු අංකල් කෙනෙක් JVP එකට බැන්නෙ,පර බල්ලෝ කිය කිය...එත් මම ලැජ්ජ නැතුව පොත කියෙව්වා කොන්ද කෙලින් තියාගන...
ඉතින් එහෙම කිව්ව ගොඩක් දෙනා දැන් දැන් JVP Pride / JVP අභිමානය කියලා Status දානවා මම දකිනවා,මෙහෙම ගොඩක් දාන මිනිස්සු රෝහණ විජේවීර කවුද කියලා දන්නෙත් නැ JVP එක මොකක්ද කියලා දන්නෙත් නැ..මෙලෝ මල දානයක් දන්නෙ නැ...
ඔකට තමයි මොඩ රැල්ල කියන්න,ගොඨාභය ජනධිපති කෙරුවෙත් ඔය මොඩ රැල්ලට අහු වෙලාම තමයි,අපේ උන් තාර් කිකව වැඩ කරන සෙට් එකක් නෙමෙයි,බුද්ධියෙන් විමසුමක් නැ,දැනුමෙන් සන්නන්ධ නැ....යන්නෙ කොහෙද මල්ලේ පොල් ජාතියේ සෙට් එකක් මේ දිපේ ඉන්නෙ...
LGBT ප්‍රජාව LGBT Pride කියලා යම් කිසි ව්‍යාපාරයක් කරගන යනවා දැකලා ඇතිනේ,මම හිතන්නෙ එකෙන් එ අය හදන්නෙ සමාජය තුල එ දේ සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න වෙන්න ඇති,එක අපට කමක් නැ නමුත් මොකක්ද ඔකේ තියන අභිමානය,අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?
අපිටත් කියලා එහෙම කිසිම අභිමානයක් නැති එකේ එ අයට මොන Pride එකක්ද ?
ඔන්න ඔය වගේ තමයි JVP එකත්,JVP එකෙන් සාධනිය මට්ටමේ වැඩක් මේ රටට අද වෙනකන් වෙලා නැ (යම් යම් දේවල් කරලා තියනවා,එක ඇත්ත),එහෙම කරන්න පුලුවන් පරිසරයක් නිර් මාණය උනාද කියලා කවුරු හෝ මගෙන් ඇහැව්වොත් එකට වෙනම ලොකු උත්තරයක් තියනවා..එක මෙතන කියන්න යන්නෙ නැ...
ඉතින් එක නිසා JVP එක ලොකුවට පුම්බ පුම්බ ඉන්න එකෙන් වැඩක් නැ,ඔය පක්ෂයේ ඔය මොනවා කිව්වොත් ලොකු දැක්මක් තියන මිනිස්සු නැ...විජේවීර නම් සැහෙන දක්ශතා තිබුන මනුස්සයෙක්,වැරදි පාරේ ගියාට,එ calibre එක තියන මනුස්සයෙක් ඔකේ දැන් කොහෙත්ම නැ,එක නිසා JVP එකට චන්දය දෙනවා නම් වෙන විකල්පයක් නැති නිසා දෙන්න හැබැයි ලොකුවට කඩේ යන්න එපා,අමුතු Pride එකක් ගන්නත් එපා....
රටට හොඳක් වෙනවා නම් එච්චරයි...................
JVP එකට Chance දීලා තියෙන්නේ බන් ච්න්ද්‍රිකා ගේ කාලේ JVP ඇමතිලා 10 ක් හිටියා මේලේ මලදානයක් කරේ නැහැ වැඩ කරගන්න බැරුව ගිහින් විපක්ෂයේ වාඩි උනාOya dennam ekama mathayaka inne.pakshe wedak na Honda minihek yawanna kiyanne ,anduwata ellawena wirodaya wena widiyakin adu karanna kiyanna puluwan kathawak.
Umba me thread eka dannath pradanama hethuwa jvp ekata ekathuwena chanda diha balan inna bari nisa dapu eka thread ekak.
Jvp eka wedak karanna puluwan da hari bari wenna hari chance ekak denna one.hama pradana paksha okkoma aandu kara awrudu 70 ganak.e okkoma fail. Ehenam ai meda para jvp ekata chance ekak denna bari.munta medena chance eken wedak karaganna bari nam ilangata mokak da wenne kiyala balamu.ehema unoth okkoma paksha fail.eth karanna puluwan da barida kiyala balannAth chance ekak denna one.
Eka Nisa jvp eka water ekathuwena janamathaya wenapathakata harawan a hadana eka thread ekak widiyata mama meka dakinnr.
Loweth ban.
lanakwe inna lapai sippai ponnayanta terenne ne ratak karanawa kiyana eka kiyenne mokakda kiyala. Oya godak jeppanwa gedara un unath ganan ganne ne. Itin komada ban ratak eka paarakata ganne?
Ratak kiyanne moving parts godak. itin okkoma eka agreement ekaka nathan, unwa control karanna berinam komath failure ekak tama.
Lankawata hariyanne balaya beduna paalanayak. nathuwa eka pathakata okkoma deela balan inna eka newi.
Mama eda umbata kiwwa ,umbama kiwwa salli walata Kade Yana ekek kiyala.ehema unta reply karanne na.one nam oya prashna wena login ekakin ahapan Uttara dennamJVP එකට Chance දීලා තියෙන්නේ බන් ච්න්ද්‍රිකා ගේ කාලේ JVP ඇමතිලා 10 ක් හිටියා මේලේ මලදානයක් කරේ නැහැ වැඩ කරගන්න බැරුව ගිහින් විපක්ෂයේ වාඩි උනා
තිස්සමහාරාම ප්‍රාදේශීය සබාව දෙපාරක් දීලා තිබ්බා මෙලේ මලදානයක් කරේ නැහැ ෆේල් උනා
තව මොනවා ද බන් JVP එකට Chance දෙන්න කියන්නේ ඔලුව කොහෙද වැදුනේ![]()
Dan Naga follow keranne nadde?අමුඩෙ ගහගත්තට මුහුද පෙන්න නෑ නේ. දැන් මම mk?
නෑ ඌ කියවනවා විතරනේDan Naga follow keranne nadde?
දැන් සල්ලි වලට කඩේ යනවා කියලා හිමීට මාරු වෙන්න එපා JVP සහෝදරයාMama eda umbata kiwwa ,umbama kiwwa salli walata Kade Yana ekek kiyala.ehema unta reply karanne na.one nam oya prashna wena login ekakin ahapan Uttara dennam
True machoඔක්කොම ජනසතු කරන, ආන්ඩු කෙන්ද්‍ර වෙච්ච සිස්ටම් නන් හරි යන්නෙ නෑ තමයි
ඒක කෝමත් ලෝකෙ ෆේල් වෙලා ඉවරයි.
අනාගත දැක්ම කෝම වෙතත්, මේ කාලකන්නි හොරාකන එකයි, ආගම්/ සන්ස්ක්ෘති උඩ ගොබ්බ නීති හැදෙන එක, අද්‍යාපන ක්‍රමයෙ වෙනසක්, පරිපාලනේට අත දාන ඒව,, කුඩු ගෙන්න්න එවා, රස්සාව/ ඉස්කොලෙ / කුල අනුව බෙදල සලකන ඒවා මොනා හරි වෙන්න නන් ජෙප්පො විතර්‍යි ඉන්නෙ
අනිත් ඔක්කොම එකයි. උන්ට ආයෙ ආයෙ දෙන එකෙ තේරුමක් නෑ, කවුරු හරි කියනව නන් රනිල්, මහින්ද, සජිත් ගෙන වෙනසක් වෙයි කියල
මෙ හොරාකන සිස්ටම් එකට, ඌ පිස්සෙක් නැත්නන් උන්ගෙන් හැපෙන කබ්බෙක් තමයි
හොද හෝ නරක වෙනසක් ඕන නන් ජෙප්පොන්ට දෙන්නම වෙනව.
උන්ට දුන්න කියල මොකො තව කෙලවෙන්න දෙයක් නෑනෙ
pissuda bung.. ipaduna dawase idan wame deshapalane saha karali karapu ung samajawadi , wurthiya samithi labbawal atha ari kiyala umba hithanawada me aurudu dekata? ung eka direct kothanakawath kiyanne naha.. nirdanapanthiya gagena enne hama thanama.. tilvin ge ehema kathaa balapanko solid waamawadi.. china unath dan liberal weegena yanne unge leftist traits walin ayin wela.. mung aye mula idan wamen hadanna yanne.. thawath hukala yanawa ratata ehema unoth lolබැරිවෙලාවත් උන්ට තේරුම් ගිහින් වුර්තීය සමිති, සමාජවාදී ලබ්බවල් අත ඇරලා china වගේ market economy එකකට ගියොත් රටම ගොඩ
baby da ethakota hariyanne :/pissuda bung.. ipaduna dawase idan wame deshapalane saha karali karapu ung samajawadi , wurthiya samithi labbawal atha ari kiyala umba hithanawada me aurudu dekata? ung eka direct kothanakawath kiyanne naha.. nirdanapanthiya gagena enne hama thanama.. tilvin ge ehema kathaa balapanko solid waamawadi.. china unath dan liberal weegena yanne unge leftist traits walin ayin wela.. mung aye mula idan wamen hadanna yanne.. thawath hukala yanawa ratata ehema unoth lol
මාත් දෙනවා මාව යවන්න එපා ගොවිපලවල් වල වැඩ කරන්න එහෙම. හරිත කොමෙරඩ්ඔක්කොම ජනසතු කරන, ආන්ඩු කෙන්ද්‍ර වෙච්ච සිස්ටම් නන් හරි යන්නෙ නෑ තමයි
ඒක කෝමත් ලෝකෙ ෆේල් වෙලා ඉවරයි.
අනාගත දැක්ම කෝම වෙතත්, මේ කාලකන්නි හොරාකන එකයි, ආගම්/ සන්ස්ක්ෘති උඩ ගොබ්බ නීති හැදෙන එක, අද්‍යාපන ක්‍රමයෙ වෙනසක්, පරිපාලනේට අත දාන ඒව,, කුඩු ගෙන්න්න එවා, රස්සාව/ ඉස්කොලෙ / කුල අනුව බෙදල සලකන ඒවා මොනා හරි වෙන්න නන් ජෙප්පො විතර්‍යි ඉන්නෙ
අනිත් ඔක්කොම එකයි. උන්ට ආයෙ ආයෙ දෙන එකෙ තේරුමක් නෑ, කවුරු හරි කියනව නන් රනිල්, මහින්ද, සජිත් ගෙන වෙනසක් වෙයි කියල
මෙ හොරාකන සිස්ටම් එකට, ඌ පිස්සෙක් නැත්නන් උන්ගෙන් හැපෙන කබ්බෙක් තමයි
හොද හෝ නරක වෙනසක් ඕන නන් ජෙප්පොන්ට දෙන්නම වෙනව.
උන්ට දුන්න කියල මොකො තව කෙලවෙන්න දෙයක් නෑනෙ
ඔක්කොම ජනසතු කරන, ආන්ඩු කෙන්ද්‍ර වෙච්ච සිස්ටම් නන් හරි යන්නෙ නෑ තමයි