Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LGBT Pride සහ JVP Pride
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඔනේ මේ ත්රෙඩ් එක දාන්නෙ LGBT ප්රජාවට හෝ JVP එකට අපහසයක් කරන්න නෙමෙයි..

සම්පුර් ණ කියවලා අදහස් දක්වන්න...

මම 2013 වසරේ එක් තරා ග්රමිය අයුර් වේද රෝහලක මාස දෙකක් කිට්ටු වෙන්න විතර නැවතිලා ප්රතිකාර ගත්තා,එ වෙනකොට එ රෝහලේ නැවතිලා හිටපු ලාබාලම පුද්ගලයා මම,දන්නවා නේ ආයුර් වේද වල ඉන්නෙ ගොඩක් වයසක අය නේ...මට හොඳටම මතකයි ගොඩක් වයසක් සියා කෙනෙක් මහ රැ එක දවසක් සිතලද කොහෙද වැඩි වෙලා නැති උනා...

ඉතින් එ දවස් වල මම ගෙදරින් විවිධ පොත් ගෙන්න ගත්තා කියවන්න,ඔය අතරේ රෝහණ විජේවීරගේ පොතකුත් තිබුනා,ඔක දැකපු දොස්තර නෝනා මගෙන් අහනවා "අනේ දරුවෝ ඔයා මෙවද කියවන්නෙ ? වැඩක් ඇති පොතක් කියවන්න" ඇත්තටම ඇය මගේ නැ වෙන නැන්දා කෙනෙක් ගේ බැච් මෙට් කෙනෙක් ඉතින් මගේ ගැන නිතර හොයලා බැලුවා,සැහෙන වෙලා කතා කර කර ඉන්නවා මා එක්ක...මම ඉතින් කිව්වා ඩොක්ටර් මට කවුරු උනත් එකයි මම දැනුමක් ගන්න මෙවා කියවන්නෙ කියලා...

ඔය පොත දැකපු අල්ලපු ඇඳේ කොන්දේ අමාරුවකට නැවතිලා හිටපු අංකල් කෙනෙක් JVP එකට බැන්නෙ,පර බල්ලෝ කිය කිය...එත් මම ලැජ්ජ නැතුව පොත කියෙව්වා කොන්ද කෙලින් තියාගන ...

ඉතින් එහෙම කිව්ව ගොඩක් දෙනා දැන් දැන් JVP Pride / JVP අභිමානය කියලා Status දානවා මම දකිනවා,මෙහෙම ගොඩක් දාන මිනිස්සු රෝහණ විජේවීර කවුද කියලා දන්නෙත් නැ JVP එක මොකක්ද කියලා දන්නෙත් නැ..මෙලෝ මල දානයක් දන්නෙ නැ...

ඔකට තමයි මොඩ රැල්ල කියන්න,ගොඨාභය ජනධිපති කෙරුවෙත් ඔය මොඩ රැල්ලට අහු වෙලාම තමයි,අපේ උන් තාර් කිකව වැඩ කරන සෙට් එකක් නෙමෙයි,බුද්ධියෙන් විමසුමක් නැ,දැනුමෙන් සන්නන්ධ නැ....යන්නෙ කොහෙද මල්ලේ පොල් ජාතියේ සෙට් එකක් මේ දිපේ ඉන්නෙ...

LGBT ප්රජාව LGBT Pride කියලා යම් කිසි ව්යාපාරයක් කරගන යනවා දැකලා ඇතිනේ,මම හිතන්නෙ එකෙන් එ අය හදන්නෙ සමාජය තුල එ දේ සාමාන්ය දෙයක් බවට පත් කරගන්න වෙන්න ඇති,එක අපට කමක් නැ නමුත් මොකක්ද ඔකේ තියන අභිමානය,අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?

අපිටත් කියලා එහෙම කිසිම අභිමානයක් නැති එකේ එ අයට මොන Pride එකක්ද ?

ඔන්න ඔය වගේ තමයි JVP එකත්,JVP එකෙන් සාධනිය මට්ටමේ වැඩක් මේ රටට අද වෙනකන් වෙලා නැ (යම් යම් දේවල් කරලා තියනවා,එක ඇත්ත),එහෙම කරන්න පුලුවන් පරිසරයක් නිර් මාණය උනාද කියලා කවුරු හෝ මගෙන් ඇහැව්වොත් එකට වෙනම ලොකු උත්තරයක් තියනවා..එක මෙතන කියන්න යන්නෙ නැ...

ඉතින් එක නිසා JVP එක ලොකුවට පුම්බ පුම්බ ඉන්න එකෙන් වැඩක් නැ,ඔය පක්ෂයේ ඔය මොනවා කිව්වොත් ලොකු දැක්මක් තියන මිනිස්සු නැ...විජේවීර නම් සැහෙන දක්ශතා තිබුන මනුස්සයෙක්,වැරදි පාරේ ගියාට,එ calibre එක තියන මනුස්සයෙක් ඔකේ දැන් කොහෙත්ම නැ,එක නිසා JVP එකට චන්දය දෙනවා නම් වෙන විකල්පයක් නැති නිසා දෙන්න හැබැයි ලොකුවට කඩේ යන්න එපා,අමුතු Pride එකක් ගන්නත් එපා....

රටට හොඳක් වෙනවා නම් එච්චරයි...................

[QUOTE="001flyD, post: 28551702, member: 311432"] [SIZE=5][B]මුලින්ම කියන්න ඔනේ මේ ත්රෙඩ් එක දාන්නෙ LGBT ප්රජාවට හෝ JVP එකට අපහසයක් කරන්න නෙමෙයි..[/B][/SIZE] [SIZE=6][B][COLOR=rgb(184, 49, 47)]සම්පුර් ණ[/COLOR][/B][COLOR=rgb(184, 49, 47)][B] කියවලා අදහස් දක්වන්න...[/B][/COLOR][/SIZE] [SIZE=5]මම 2013 වසරේ එක් තරා ග්රමිය අයුර් වේද රෝහලක මාස දෙකක් කිට්ටු වෙන්න විතර නැවතිලා ප්රතිකාර ගත්තා,එ වෙනකොට එ රෝහලේ නැවතිලා හිටපු ලාබාලම පුද්ගලයා මම,දන්නවා නේ ආයුර් වේද වල ඉන්නෙ ගොඩක් වයසක අය නේ...මට හොඳටම මතකයි ගොඩක් වයසක් සියා කෙනෙක් මහ රැ එක දවසක් සිතලද කොහෙද වැඩි වෙලා නැති උනා... ඉතින් එ දවස් වල මම ගෙදරින් විවිධ පොත් ගෙන්න ගත්තා කියවන්න,ඔය අතරේ [B][COLOR=rgb(184, 49, 47)]රෝහණ විජේවීරගේ[/COLOR][/B] පොතකුත් තිබුනා,ඔක දැකපු දොස්තර නෝනා මගෙන් අහනවා [B]"අනේ දරුවෝ ඔයා මෙවද කියවන්නෙ ? වැඩක් ඇති පොතක් කියවන්න"[/B] ඇත්තටම ඇය මගේ නැ වෙන නැන්දා කෙනෙක් ගේ බැච් මෙට් කෙනෙක් ඉතින් මගේ ගැන නිතර හොයලා බැලුවා,සැහෙන වෙලා කතා කර කර ඉන්නවා මා එක්ක...මම ඉතින් කිව්වා ඩොක්ටර් මට කවුරු උනත් එකයි මම දැනුමක් ගන්න මෙවා කියවන්නෙ කියලා... ඔය පොත දැකපු අල්ලපු ඇඳේ කොන්දේ අමාරුවකට නැවතිලා හිටපු අංකල් කෙනෙක් JVP එකට බැන්නෙ,පර බල්ලෝ කිය කිය...එත් මම ලැජ්ජ නැතුව පොත කියෙව්වා කොන්ද කෙලින් තියාගන :D:yes:... ඉතින් එහෙම කිව්ව ගොඩක් දෙනා දැන් දැන් JVP Pride / JVP අභිමානය කියලා Status දානවා මම දකිනවා,මෙහෙම ගොඩක් දාන මිනිස්සු රෝහණ විජේවීර කවුද කියලා දන්නෙත් නැ JVP එක මොකක්ද කියලා දන්නෙත් නැ..මෙලෝ මල දානයක් දන්නෙ නැ...[/SIZE] [SIZE=6]ඔකට තමයි [COLOR=rgb(184, 49, 47)][B]මොඩ රැල්ල[/B][/COLOR] කියන්න,[/SIZE][SIZE=5]ගොඨාභය ජනධිපති කෙරුවෙත් ඔය මොඩ රැල්ලට අහු වෙලාම තමයි,අපේ උන් තාර් කිකව වැඩ කරන සෙට් එකක් නෙමෙයි,බුද්ධියෙන් විමසුමක් නැ,දැනුමෙන් සන්නන්ධ නැ....යන්නෙ කොහෙද මල්ලේ පොල් ජාතියේ සෙට් එකක් මේ දිපේ ඉන්නෙ... LGBT ප්රජාව LGBT Pride කියලා යම් කිසි ව්යාපාරයක් කරගන යනවා දැකලා ඇතිනේ,මම හිතන්නෙ එකෙන් එ අය හදන්නෙ සමාජය තුල එ දේ සාමාන්ය දෙයක් බවට පත් කරගන්න වෙන්න ඇති,[B]එක අපට කමක් නැ[/B] නමුත් මොකක්ද ඔකේ තියන අභිමානය,අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ? අපිටත් කියලා එහෙම කිසිම අභිමානයක් නැති එකේ එ අයට මොන Pride එකක්ද ? ඔන්න ඔය වගේ තමයි JVP එකත්,JVP එකෙන් සාධනිය මට්ටමේ වැඩක් මේ රටට අද වෙනකන් වෙලා නැ (යම් යම් දේවල් කරලා තියනවා,එක ඇත්ත),එහෙම කරන්න පුලුවන් පරිසරයක් නිර් මාණය උනාද කියලා කවුරු හෝ මගෙන් ඇහැව්වොත් එකට වෙනම ලොකු උත්තරයක් තියනවා..එක මෙතන කියන්න යන්නෙ නැ... ඉතින් එක නිසා JVP එක ලොකුවට පුම්බ පුම්බ ඉන්න එකෙන් වැඩක් නැ,ඔය පක්ෂයේ ඔය මොනවා කිව්වොත් ලොකු දැක්මක් තියන මිනිස්සු නැ...විජේවීර නම් සැහෙන දක්ශතා තිබුන මනුස්සයෙක්,වැරදි පාරේ ගියාට,එ calibre එක තියන මනුස්සයෙක් ඔකේ දැන් කොහෙත්ම නැ,එක නිසා JVP එකට චන්දය දෙනවා නම් වෙන විකල්පයක් නැති නිසා දෙන්න හැබැයි ලොකුවට කඩේ යන්න එපා,අමුතු Pride එකක් ගන්නත් එපා....[/SIZE] [SIZE=6][B]රටට හොඳක් වෙනවා නම් එච්චරයි...................[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom