ඕනවට වැඩිය promote කරනවානේ සමලිංගික සීන්Apple කොහොමත් එහෙම නේ.. sales අඩු කර ගන්න වගේ දඟලන්නේ..?
මිනිස්සු දවසක හොඳ උත්තරයක් දෙයි. කලිනුත් සමහර brand වලට දුන්නා නේඕනවට වැඩිය promote කරනවානේ සමලිංගික සීන්
අම්මට සිරි පොන්නයෝ එච්චර වැඩි වෙලාද?World population eke 5-9% represent lgbtq individuals
June is the pride month, they are getting ready for it
![]()
------ Post added on May 14, 2024 at 1:01 PM

නෑ බන් 17.5 අප්ඩේට් ආවෙ අද උදේ.. එකෙන් තමා Pride කියලා Wallpapers සෙට් ආවේඕව කොච්චර කල් ඉදන් ද තියෙන්නේ. උබලා අදද දැක්කේ
thailand patte ghn emudමමත් දාගෙන ඉන්නෙ, නගිනවා ස්කිරීන් එක දැක්කත් දැන් මට![]()