අත්දැකීමෙන් කියන්නේ හරිය.....එක්කෝ ඔන්ලයින්..නැත්තම් හෝල් එකට ගිහින්...weekend එකේ යනවා නම් යන දවසට දවස් 5කට කලින්වත් බුක් කරන්න ඕනේ...![]()

එක්කෝ ඔන්ලයින්..නැත්තම් හෝල් එකට ගිහින්...weekend එකේ යනවා නම් යන දවසට දවස් 5කට කලින්වත් බුක් කරන්න ඕනේ...![]()

අත්දැකීමෙන් කියන්නේ හරිය.....![]()
ලිබර්ටි නං ඉතිං..

අත්දැකීමෙන් කියන්නේ හරිය.....![]()
අත්දැකීමෙන් කිව්වට මම බුක් කරලා තියෙන්නේ ODC Balcony විතරයි...
කෝල් කරලා බුක් කරන්න බෑ...

එක්කෝ ඔන්ලයින්..නැත්තම් හෝල් එකට ගිහින්...weekend එකේ යනවා නම් යන දවසට දවස් 5කට කලින්වත් බුක් කරන්න ඕනේ...![]()
මු එකෙ පදිංචි වෙලා ඉන්න එකෙක්
උබට හරියනම් මිනිහා මු උබ යන දවසෙ කොට මහත
අත්දැකීමෙන් කිව්වට මම බුක් කරලා තියෙන්නේ ODC Balcony විතරයි...
කෝල් කරලා බුක් කරන්න බෑ...
![]()


අහෝත්රෙඩ් එක දාපු එකාට @
මු එකෙ පදිංචි වෙලා ඉන්න එකෙක්
උබට හරියනම් මිනිහා මු උබ යන දවසෙ කොට මහත
එකෙක් හිටියොත් පොර මු තම්යි![]()

තෝ කොහෙද ඔටුවෝ මාව දැකල තියෙන්නේ...ත්රෙඩ් එක දාපු එකාට @
මු එකෙ පදිංචි වෙලා ඉන්න එකෙක්
උබට හරියනම් මිනිහා මු උබ යන දවසෙ කොට මහත
එකෙක් හිටියොත් පොර මු තම්යි![]()

මම 5.9 ක් උසයි....

තෝ කොහෙද ඔටුවෝ මාව දැකල තියෙන්නේ...මම 5.9 ක් උසයි....
![]()

කොට කියලා දැම්මෙ කවුරු හරි අදුනගෙන නෙලුවොත් කියලා
yep..444 from dialog mobile

post-paid nam awulak na..pre-paid nam 1500k withara reload karagena indapan...

Liberty box eke seats walata wada Savoy comfortable ban, anika athule ida kada tikak wadiy Savoy eke, habayi oya dekema athule nam badu ganda nam epa wenna thiyanawa, koke unath weekend yanawa nam sumanekata kalin book karapan

dan ethakota baduwak gahanna puluwan hondama box eka mokakda? liberty & savoy hera wenath eva thibe da? onna therena sinhalenma ahuwa..![]()
oya deken kokata giyath ubata baduwata gahanna puluwan
habayi puthe kendiri gaana sadda badda awoth nam wade chaa wenawa 