ඔන්න බලපන් තව ටික දවසකින් ජීනා මැඩම් ඕක රජයය අනුග්රහය ඇතුවම පටන් ගනී, කරුනව ගත්තා ඉට පස්සේ රජයෙන් අනුග්රහය දීලා ඇමති කමකුත් දීලා ගෙනිච්චා..පිල්ලෙයාන්ලව රජයය පාලනයට හවුල් කරගත්තා... කේ.. පී.. අල්ලුවා ඔය අපූරුවට සOවර්ධනයට යොදා ගෙන තියෙන්නේ..තව ටික දවසකින් ජීනා මැඩම් වත් සෙට් කරගෙන ගණිකා වෘතියත් නීති ගත කරලා..ලොකු මිනිස්සුන්ට ඇමති මණ්ඩලයට වෙනම V I P කෲ එකක් හදලා ගානට කල එලි බස්සවයි කෙල්ලො ටිකව ...එතකොට හෙල කරුමයත් කියයි ...
රජයට ඔව අකැප නෑ..පින්වතුනි,ඕවා අකැප සාමන්ය ජන්තවට එක, නිසා මහජනතාව නම් ඕවට ගියොත් රටේ සOස්කෘතිය විනාස වෙනවා කියලා දෙශනාවක් දෙයි කොල්ලො.ඊට පස්සේ කියයි රජ කාලේ රජවරුන්ටත් ඔය වගේ නගර සොබනියන්ගෙ පහස ලැබුනා ඒ කනිසා රජ වරුන්ට කැපඉ කියලා..එතකොට ඉතින් ඇපිට සුම්මා ඩූඩූ...