මම ගත්තා මොබයිල් ප්ලැනට් එකෙන් (මැරීන් ඩ්රයිව් එකේ ,කොල්ලුපිටියේ)හැබැයි උන්ගේ බ්රාන්ච් එක ප්ලාසා එකේ තියනවලු...
ෆෝන් එක අවුරුදු දෙකක් විතර පාවිච්චි කළා එලටම...පොඩි පොඩි අවුල් ආවා සාමන්යෙන් ලෝ එන්ඩ් android වලට එන ලෙඩ ......
හැබැයි දැන්නම් බඩු ඉවරයි.power ic පිච්චිලා......හදන්න ගියේ නෑ ...ෆෝන් එකේ කාලේ ඉවර නිසා
ෆෝන් එක ace 3 lte (S-7582)