Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මම ගත්තා මොබයිල් ප්ලැනට් එකෙන් (මැරීන් ඩ්‍රයිව් එකේ ,කොල්ලුපිටියේ)හැබැයි උන්ගේ බ්‍රාන්ච් එක ප්ලාසා එකේ තියනවලු...
    ෆෝන් එක අවුරුදු දෙකක් විතර පාවිච්චි කළා එලටම...පොඩි පොඩි අවුල් ආවා සාමන්යෙන් ලෝ එන්ඩ් android වලට එන ලෙඩ ......
    හැබැයි දැන්නම් බඩු ඉවරයි.power ic පිච්චිලා......හදන්න ගියේ නෑ ...ෆෝන් එකේ කාලේ ඉවර නිසා
    ෆෝන් එක ace 3 lte (S-7582)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,570
    113
    Colombo
    කොච්චර ත්‍රෙඩ් දැම්මත් කොච්චර කිවුවත් යන්නෙම ඔයවගේ තැන් වලට ගිහින් රුපියල් 1000 හරි 2000 හරි ලාබෙ අරන් අන්තිමට කට්ට සෙට් උනාම තමයි ඇත්ත තේරෙන්නෙ
    මොන බඩුව උනත් ඒජන්ට් ගෙන් ගන්නවා නම් ගාන පොඩ්ඩක් වැඩි උනත් අවුලක් ආවොත් හරි වොරන්ටි ක්ලේම් කරන්න හරි ගියාම තමයි වැදගත්කම තේරෙන්නෙ
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    Maath galkisse Primier telecom services eken aran S4 mini ekak hoda kattak kevaa. anthimata motherboard ekath maru karala dunna 5s parak vithara rasthiyadu vela. :angry::angry:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,977
    8,756
    113
    In Your Heart
    කොච්චර ත්‍රෙඩ් දැම්මත් කොච්චර කිවුවත් යන්නෙම ඔයවගේ තැන් වලට ගිහින් රුපියල් 1000 හරි 2000 හරි ලාබෙ අරන් අන්තිමට කට්ට සෙට් උනාම තමයි ඇත්ත තේරෙන්නෙ
    මොන බඩුව උනත් ඒජන්ට් ගෙන් ගන්නවා නම් ගාන පොඩ්ඩක් වැඩි උනත් අවුලක් ආවොත් හරි වොරන්ටි ක්ලේම් කරන්න හරි ගියාම තමයි වැදගත්කම තේරෙන්නෙ

    laabeta denawa nam ape samaharak ona deyak gani. mama electronic field eka weda karala thiyenawa a nisa kawa da wath warranty nathuwa ganne nam na :D:D:D puluwan nam extended warranty hari gannawa authorized dealer gen pamani
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය අප්ඩේට් කරන්න එපා කියන්නෙම මොනා හරි අවුලක් තමා
    සමහර ශොප් වල නම් අප්ඩේට් කරන හැටි වෙනම ප්‍රින්ට් කරලා දෙනවා, උන් නම් හොඳයි
    අඩුම ගානේ හරියට අන්ලොක් කරපු ෆෝන්