Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
Mamath phone ekak aran factory reset dapuwama IMEI eka antharasdana una
Shop ekata gihin dunnama mara ikmanata maru karala dunna
kade owner ta mage athin phone eka eyage athata ganna kal dadiya dha gena hitiye
HTC 8S ekak
 

Magneto

Member
Dec 12, 2010
62
4
0
M1 එකේ එවුන් ඔහොම්මමයි. හොර බඩු විකිනන්නේ පිටරටින් පන්නගෙන එන. මගෙ යලුවෙකුටත් ඔය වැඩේම උනා..


Buy only phone has company warranty.
before buy Check With samsung/nokia company that shop is recognized shop or not)
 

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    mewage ewa hema thenama share karapalla
    thamanta wenakan kiyala balan enna epa
    tawa kawuru hari meka kiyawala berenawa
    hora haththa nethi karala danna one
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ඇයි බන් මෙච්චර කියද්දි තම්බින්ට දෙක පුන්න ගියේ?
    Liberty Plaza, MC ඔක්කොම Shops වගේ තම්බි කරන්නේ .....
    විකුණනකොට කියන සුරංගනා කතා අමතකයි warranty claim කරන්න ගියාම.
    කීයක් හරි වැඩිපුර දීල සිංහල කඩේකින් ගනින් ... නැත්නම් රට ඉදල එන එකෙක්ට කියල ගෙන්න ගන්න.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔය තම්බි පන්නලාම දාන්න ඕනේ...

    බම්ප්