එලකිරි යාලුවන්ගෙන් පොඩි උදව්වක් ඕන
ෆෝන් එකක් ගන්න Liberty Plaza එකට යන්න ඕන, මීට කලින් ගිහිල්ලම නෑ, කොතනද බං ඕකෙ Entrance තියෙන්නෙ,
ෆෝන් එකක් ගන්න Liberty Plaza එකට යන්න ඕන, මීට කලින් ගිහිල්ලම නෑ, කොතනද බං ඕකෙ Entrance තියෙන්නෙ,


Watetama entrence thiyanawa bn..
sure da phone gannama kiyala? dan oke 7th floor jina madam ge pot eka na yakoo



nodanna gaanatama ethulata yamang bang echcharai.

watema awidawapan athulata yanna place ekak set wei
entrance eke inna genita 100k deela palayan



liberty cinema hall ekata issaraha paththen tiyanawa entrance ekak![]()
uba etanata gihin wateta yaddi entrance penawa ban
watenma entrance tiyanawa