Libya war : US withdraws, NATO takes control

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
NATO taking control of the war, US backing off from attacks

Operation Unified Protector will be led by Lt. Gen. Charles Bouchard (Canadian Forces AIRCOM)

83225031.jpg


US ground attack planes, ships will be ready if the NATO commander wants them.

Other NATO countries will continue attacks on Gaddafi forces.
 
gaddafi ta මොකක්ද තියෙන අයිතිය minissunta wedi thiyala maran na

Gaddafi started the war




මෙකයි මචන් මම mean කලෙ නෑ ගඩාෆි සාදාරනයි කියලා
මම කිව්වෙ රට ඈතුලෙ ප්‍රශ්න රට ඈතුලෙදිම ඉවර කරන එක ගෑන
 

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace

    මෙකයි මචන් මම mean කලෙ නෑ ගඩාෆි සාදාරනයි කියලා
    මම කිව්වෙ රට ඈතුලෙ ප්‍රශ්න රට ඈතුලෙදිම ඉවර කරන එක ගෑන

    awrudu 42 kata wada wisadaganna bari una.. manz ta erehi wena minisuu okkoma marala danawa.. :(
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    gaddafi ta මොකක්ද තියෙන අයිතිය minissunta wedi thiyala maran na

    Gaddafi started the war



    Gaddafi government troops had raped her
    ලිබියාවේ දේශහිතෛශීන් කාන්තාවන් දඩයමේ යයි.
    ගඩාෆි ගේ හමුදා විසින් ඉමං අල් ඔබේදී නමැති තරුණිය දුෂණය කර ඇත. අය නීතිඩ්ඥයෙක් වන අතර ඇය දුෂණය වන අතර තුර බරපතල තුවාල ලබා ඇත .නමුත් ගඩාෆි ගේ ආණ්ඩුව මෙය එකහෙලා ප්‍රතික්ෂේප කරන අතර ඇයට එරෙහිව බොරු චෝදනා කල බවට නඩු පවරා ඇත.

    රටේ පවතින කලබල කාරී වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් ගඩාෆි ගේ හමුදා කාන්තාවන් දුෂණය කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර සිටි.


    4siac.jpg
    Iman_al-Obeidi_being_gagged_by_minders_at_Tripoli%2C_26_March_2011.jpg


    news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
    :yes::yes::yes::yes::yes::yes:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    14807237.jpg


    Libyan rebel forces chief of staff General Abdul Fatah Younis

    General Abdul Fatah Younis was Gaddafi's deputy, interior minister & led the Libyan military. He switched sides & joined the rebels after Gaddafi started killing people.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගඩාෆි මොකෙක් වුනත් මට හිතෙන්නේ මේකට අනවශ්‍ය විදිහට පිටරටවල් අත පොවනවා වැඩියි..
    වෙන රට වල අයත් ලංකාව ගැනත් ඉතිං ඔය වගේනේ යුද්ධ කාලේ කතා කරේ..:nerd: