මගේ DRIVING ලයිසන් එක නැති උනා. ලයිසන් එකේ නම්බරේ මතක නැහැ. අඩුගානේ PHOTOCOPY එකක්වත් නැහැ. දැන් අපහු ලයිසන් එක ගන්න විදිය දන්නා එකෙක් ඉන්නවනම් කියල දෙනවද.
පොලිසියේ ENTRY එකක් දාන්න ඕනේ කියල දන්නවා.
help........
පොලිසියේ ENTRY එකක් දාන්න ඕනේ කියල දන්නවා.
help........