LICENCE MEDICAL හිරවෙලා ඉන්නේ උදව්වක්...

nishadfun

Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    LICENCE MEDICAL හිරවෙලා ඉන්නේ උදව්වක්...

    ලයිසන්ස් මෙඩිකල් එකක් අරන් දෙන්න පුලුවන් කවෘහරි ඉන්නවද? RMV ක්‍රිබ් අයින් කරලා දෙන්න පුලුවන් වෙන්න ඕනෙ? හදිස්සියක් දන්න කවෘහරි උදව්වක් කරන්නකො.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ආබාදිත කෙනෙක් ආබද නෑ කියල හොර එකක ගන්න වගේ.
    මෙඩිකල් යන්නේ වෙනම සිස්ටම් එකක්. ඒකෙ එකෙක් හොයාගනින්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මම දන්න එකෙක් රත්නපුරෙන් ගන්න බෑ කියලා වෙන එකෙක් දම්මලා පුත්තලමෙන් ගත්තා...ඌට නන් සිරාම ආබාධිත් එකෙක්
     
    • Like
    Reactions: wqe123

    nishadfun

    Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    ආබාදිත කෙනෙක් ආබද නෑ කියල හොර එකක ගන්න වගේ.
    මෙඩිකල් යන්නේ වෙනම සිස්ටම් එකක්. ඒකෙ එකෙක් හොයාගනින්.

    හොයාගන්න කවෘත් නැද්ද?
     
    nishadfun

    Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    මම දන්න එකෙක් රත්නපුරෙන් ගන්න බෑ කියලා වෙන එකෙක් දම්මලා පුත්තලමෙන් ගත්තා...ඌට නන් සිරාම ආබාධිත් එකෙක්

    පුලුවන්නම් නම්බර් එක දියන්කො