License එක අලුත් කර ගන්නේ කොහොමද?
මචන්ලා මගේ license එක ගත්තේ 2006 දී ඒක දැන් පැහැදිලි නැ කොහොමද අලුත් කරගන්නේ වේරහැරට නේද යන්න ඕන? දන්න කෙනෙක් procedure එක පැහැදිලි කරනවද? මොනවද ඕන documents?
උදාව්....