මචන්ලා,
මම Driving license එක ගන්න "L" එකක register වෙලා exam ලිව්වා මාස 6 විතර කලින්,.
ඒ දවස්වලම Result එකත් අවා pass කියල..
එත් මට driving practice කරන්න යන්න වෙලාවක් නෑ වැඩ වැඩි නිසා..දෙපාරක් තුන් පාරක් නම් ගියා..එත් තාම Driving නම් හරියට බැහැ..
මම දාල තියෙන්නේ සැහැල්ලු සහ Bike
එතින් මට Bike එකවත් නීත්‍යනු කූලව එකමනට ගන්න ක්‍රමයක් තියෙනවද??