License ???

srimalr

Member
May 9, 2011
163
7
0
මචන්ලා,
මම Driving license එක ගන්න "L" එකක register වෙලා exam ලිව්වා මාස 6 විතර කලින්,.
ඒ දවස්වලම Result එකත් අවා pass කියල..
එත් මට driving practice කරන්න යන්න වෙලාවක් නෑ වැඩ වැඩි නිසා..දෙපාරක් තුන් පාරක් නම් ගියා..එත් තාම Driving නම් හරියට බැහැ..
මම දාල තියෙන්නේ සැහැල්ලු සහ Bike
එතින් මට Bike එකවත් නීත්‍යනු කූලව එකමනට ගන්න ක්‍රමයක් තියෙනවද??
 

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    uba kohenda lison eka ganne?

    Verahara nam verahara laga thiyana learners ekakata gihin bike ekak payakata withara illagena 8 gahala purudu wela unta kiyala trial date ekata e bike ekema trial eka dipan. eka thamai hodama wade.
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    දැන් මචන් මම learners එකක් හරහා exam ලියල තියන නිසා අව්ලක් වෙන් නැද්ද ?