Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
life changing movies...aniwa balanna.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම film බලනවානේ.ගොඩක් අය කැමති ඉතින් action films

බලන්න තමයි.එත් ඔයාගේ ජිවිතයට වේනසක් ඇති කරපු film නම් ගොඩක් බලලා නැතිව ඇති

ඉතින් මට හිතුනා මන් බලපු එ වගේ film ගැන thread එකක් දාන්න.මන් මේ කියන film සමහර විට ඔයාල බලලා ඇති.thread එක සාර්ථක උනොත් updated කරන්නම්.මුලුන්ම film 2 ක් ගැන කියන්නම්කො

එකට කියන්න යන්නේ Men Of Honor කියන film එක ගැන.බලලා නැත්නම් අනිවා බලපන්.එක තමයි මට කියන්න තියෙන්නේ.මෙක සත්‍ය කතාවක්.මිනිසෙකු තම අරමුණ ඉශ්ට කර ගැනීමට දරන වෑයමක් ගැන කියවෙන සුපිරි නිර්මාණයක්.මුලදි තමන්ට වල කපපු මිනිස්සුම තමන් ඉදිරියට යනකොට උදවු කරනවා මචං..

film එක මේ link එකෙන් ගන්න sinhala sub නම් තියෙනවාද දන්නේ නැ

https://m.thepiratebay.se/search/Men+of+Honor/0/0/0

දැන් කියන්න යන්නේ ලගදි ආපු film එකක් ගැන.මෙක japan film එකක්.නම Flying Colours (2015). මෙක සත්‍ය කතාවක්.උබලා හිතපන් උබලා පන්තියේ ඉන්න වැඩ බැරිම එකා මොරටුව university එකට ගියා කියලා.මේ කතාවේ හැටියට නම් සිකරට් බිබි ඉන්න හරියට අකුරු වත් බැරි කෙල්ලෙක් තමයි මේ වැඩෙ කරන්න.ඇත්තටම අපිටත් උත්සාය තියෙනවා නම් ඔනි දෙයක් කරන්න පුලුවන්. film එක පහල link එකෙන් ගන්න.මෙකට සිංහල උපසිරිසත් තියෙනවා උපසිරස දෙන web site වල දැන්.

http://snowtorrent.com/flying-colors-2015.html

phone එකෙන් type කරපු නිසා සිංහල අකුරු වල අඩුපාඩු ඇති මචංල.වැලක් බලන කාලයේ මෙකක් බලපන්.උබලාගේ ජිවිතේ ජය ගන්න උදවු වෙයි.bump එකක් දාගෙනම යන්න..

[QUOTE="diwarathne, post: 19849653, member: 554526"] [COLOR="DarkRed"][SIZE="6"]හැමෝම film බලනවානේ.ගොඩක් අය කැමති ඉතින් action films බලන්න තමයි.එත් ඔයාගේ ජිවිතයට වේනසක් ඇති කරපු film නම් ගොඩක් බලලා නැතිව ඇති ඉතින් මට හිතුනා මන් බලපු එ වගේ film ගැන thread එකක් දාන්න.මන් මේ කියන film සමහර විට ඔයාල බලලා ඇති.thread එක සාර්ථක උනොත් updated කරන්නම්.මුලුන්ම film 2 ක් ගැන කියන්නම්කො[/SIZE][/COLOR] [SIZE="5"][B] එකට කියන්න යන්නේ Men Of Honor කියන film එක ගැන.බලලා නැත්නම් අනිවා බලපන්.එක තමයි මට කියන්න තියෙන්නේ.මෙක සත්‍ය කතාවක්.මිනිසෙකු තම අරමුණ ඉශ්ට කර ගැනීමට දරන වෑයමක් ගැන කියවෙන සුපිරි නිර්මාණයක්.මුලදි තමන්ට වල කපපු මිනිස්සුම තමන් ඉදිරියට යනකොට උදවු කරනවා මචං.. [/B][/SIZE] [IMG]http://ecx.images-amazon.com/images/I/516WESMCF3L.jpg[/IMG] [SIZE="5"][B][/B]film එක මේ link එකෙන් ගන්න sinhala sub නම් තියෙනවාද දන්නේ නැ[/SIZE] [URL="https://m.thepiratebay.se/search/Men+of+Honor/0/0/0"]https://m.thepiratebay.se/search/Men+of+Honor/0/0/0[/URL] [SIZE="5"][B]දැන් කියන්න යන්නේ ලගදි ආපු film එකක් ගැන.මෙක japan film එකක්.නම Flying Colours (2015). මෙක සත්‍ය කතාවක්.උබලා හිතපන් උබලා පන්තියේ ඉන්න වැඩ බැරිම එකා මොරටුව university එකට ගියා කියලා.මේ කතාවේ හැටියට නම් සිකරට් බිබි ඉන්න හරියට අකුරු වත් බැරි කෙල්ලෙක් තමයි මේ වැඩෙ කරන්න.ඇත්තටම අපිටත් උත්සාය තියෙනවා නම් ඔනි දෙයක් කරන්න පුලුවන්. film එක පහල link එකෙන් ගන්න.මෙකට සිංහල උපසිරිසත් තියෙනවා උපසිරස දෙන web site වල දැන්. [/B][/SIZE] [URL="http://snowtorrent.com/flying-colors-2015.html"]http://snowtorrent.com/flying-colors-2015.html[/URL] [IMG]http://asianwiki.com/images/1/15/Biri_Gyaru-p1.jpg[/IMG] [SIZE="5"][B]phone එකෙන් type කරපු නිසා සිංහල අකුරු වල අඩුපාඩු ඇති මචංල.වැලක් බලන කාලයේ මෙකක් බලපන්.උබලාගේ ජිවිතේ ජය ගන්න උදවු වෙයි.bump එකක් දාගෙනම යන්න..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom