life changing movies...aniwa balanna.....

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හැමෝම film බලනවානේ.ගොඩක් අය කැමති ඉතින් action films
    බලන්න තමයි.එත් ඔයාගේ ජිවිතයට වේනසක් ඇති කරපු film නම් ගොඩක් බලලා නැතිව ඇති
    ඉතින් මට හිතුනා මන් බලපු එ වගේ film ගැන thread එකක් දාන්න.මන් මේ කියන film සමහර විට ඔයාල බලලා ඇති.thread එක සාර්ථක උනොත් updated කරන්නම්.මුලුන්ම film 2 ක් ගැන කියන්නම්කො


    එකට කියන්න යන්නේ Men Of Honor කියන film එක ගැන.බලලා නැත්නම් අනිවා බලපන්.එක තමයි මට කියන්න තියෙන්නේ.මෙක සත්‍ය කතාවක්.මිනිසෙකු තම අරමුණ ඉශ්ට කර ගැනීමට දරන වෑයමක් ගැන කියවෙන සුපිරි නිර්මාණයක්.මුලදි තමන්ට වල කපපු මිනිස්සුම තමන් ඉදිරියට යනකොට උදවු කරනවා මචං..
    516WESMCF3L.jpg

    film එක මේ link එකෙන් ගන්න sinhala sub නම් තියෙනවාද දන්නේ නැ
    https://m.thepiratebay.se/search/Men+of+Honor/0/0/0

    දැන් කියන්න යන්නේ ලගදි ආපු film එකක් ගැන.මෙක japan film එකක්.නම Flying Colours (2015). මෙක සත්‍ය කතාවක්.උබලා හිතපන් උබලා පන්තියේ ඉන්න වැඩ බැරිම එකා මොරටුව university එකට ගියා කියලා.මේ කතාවේ හැටියට නම් සිකරට් බිබි ඉන්න හරියට අකුරු වත් බැරි කෙල්ලෙක් තමයි මේ වැඩෙ කරන්න.ඇත්තටම අපිටත් උත්සාය තියෙනවා නම් ඔනි දෙයක් කරන්න පුලුවන්. film එක පහල link එකෙන් ගන්න.මෙකට සිංහල උපසිරිසත් තියෙනවා උපසිරස දෙන web site වල දැන්.

    http://snowtorrent.com/flying-colors-2015.html
    Biri_Gyaru-p1.jpg


    phone එකෙන් type කරපු නිසා සිංහල අකුරු වල අඩුපාඩු ඇති මචංල.වැලක් බලන කාලයේ මෙකක් බලපන්.උබලාගේ ජිවිතේ ජය ගන්න උදවු වෙයි.bump එකක් දාගෙනම යන්න..
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Bump balanna onee :)
    Mama kochara film balala tibbath ehemai kiyala life changing movie ekak nam balala na bng
    Oya kookath itin balanakan witharai bng
    Eeta passe dawase ehema ekak baluwada loyalath mathaka na mata nam :P
     
    • Like
    Reactions: ukuzza

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    yako men of honor balana welawe taxi driver balapan ugema
    ubata minihek gen aththatama wenna ona mokakda kiyala therei