life in lift/elevator

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවෙ උනත් එච්චර දුලබ දෙයක් නෙවේ නෙ ලිෆ්ට්/එස්කැලේටර්/විදුලි සෝපානය කියන්නෙ. මේව ඇතුලෙ ටික වෙලාවකට හරි අපි අනිත් පරිසරයෙන් වෙන් වෙල කොටු වෙලා ඉන්නව නේ. ලිෆ්ට් ඇතුලෙ ඔබගේ අත්දැකීම් මොනවද ? රසබර අමතක නොවෙන, දුක්බර, බයානක අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න.

    creative-and-funny-lift-designs-07.jpg

    image source

    මට නම් ඉතා විශේෂම මොකුත් වෙල නෑ. සාමන්‍යයෙන් වෙන දේවල් තමයි.

    සමහර වෙලාවට ලස්සන කෙල්ලෙකුයි මායි විතරයි. වෙලාවකට අම්බානක සෙනඟ ගොඩක් මැද්දෙ නිකං මොකක්ද වගේ. මුලම දවස් වල ලිෆ්ට් පාවිච්චි කරන්න දන්නෙ නැතුව, පල්ලෙහාට යන්න ඕන උනාම උඩට යන එක ඔබනව මොකද ලිෆ්ට් එක ගෙන්න ගන්න ඕන නේ උඩට කියල හිතල :) ගොඩක් වෙලාවට ලිෆ්ට් ඇතුලෙ කට්ටිය උඩ බිම බලං ඉන්නෙ (දන්නම කෙනෙක් නැත්නම්). සමහර අය නම් අන්දුරන්නෙ නැති උනත් උදයක්/සී යූ කියල යනව. වැඩි පුරම ඇන ගන්නෙ උඩට යන ලිෆ්ට් එකේ බලන්නේ නැතුව පහලට යන්න නගිනව. ආයිත් නැගපු තට්ටුවෙම නවත්තනව ආපහු යන ගමන්. ඔෆිස් එකේ එහෙම දන්න එක්කෙනෙක් නැග්ගොත් අමුතුවෙන් බලනව.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ෆිල්ම් වල නම් පෙන්නනව ලිෆ්ට් හිර වෙනව, ඇතුලෙ ලව් කරනව...හැබෑ ජීවිතේ නම් එහෙම සීන් එකක් වෙලා නෑ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lift athule thawa wena apahasuma deyak thamai, durinma bahina ekkena dora gawama inna wena awastha. senaga pirichcha welawata peralagena thamai yanna wenne.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මට නම් වෙන්නේ අර ඔයා කිව්වා වගේ උඩට යන ලිෆ්ට් එකේ බලන්නේ නැතුව පහලට යන්න නගිනව,නැත්නම් පහලට යන ලිෆ්ට් එකේ බලන්නේ නැතුව උඩට යන්න නගිනවා...:rolleyes::rolleyes::rolleyes:
    හැබැයි ඔහොම දෙයක් වෙලා තමයි මම ‍දන්න කෙනෙගේ ආදරේ පටන් ගත්තෙත්..:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට නම් වෙන්නේ අර ඔයා කිව්වා වගේ උඩට යන ලිෆ්ට් එකේ බලන්නේ නැතුව පහලට යන්න නගිනව,නැත්නම් පහලට යන ලිෆ්ට් එකේ බලන්නේ නැතුව උඩට යන්න නගිනවා...:rolleyes::rolleyes::rolleyes:
    හැබැයි ඔහොම දෙයක් වෙලා තමයි මම ‍දන්න කෙනෙගේ ආදරේ පටන් ගත්තෙත්..:)

    :)

    lift eka :love: floor eke nawathinna athi ne
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ස්පෙශල් මුකුත් නෑ .....
    වැඩිපුරම නැගලා තියෙන්නෙ මාතර ස්ලිට් එකේ
    ඒ යනකොට අතර මගදි සමහර වෙලාවට ලස්සන කෙල්ලෙක් එහෙම සෙට් වෙනවා ....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ස්පෙශල් මුකුත් නෑ .....
    වැඩිපුරම නැගලා තියෙන්නෙ මාතර ස්ලිට් එකේ
    ඒ යනකොට අතර මගදි සමහර වෙලාවට ලස්සන කෙල්ලෙක් එහෙම සෙට් වෙනවා ....

    good morning ehema kiapan lassanama kellek naggoth, manussa kamata :D
     
    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    meka niyama case ekak,ape uni eke kellek ekage kollath ekka luv kanna gihin lift eka ethule,kohoma hari thawa ekek magadi lift eka ta enter wenakotath un denna full scene eke indala thiyenne,eda indala kella uni eke yaddi kollo serama lift eka paththa balanawa..

    anith case eka thama eka dawasak lift eka 4th floor eke indala eka paarata 1st floor eka wenakam nonstop aawa,mage aga heethala una,elowa pol penuna
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    meka niyama case ekak,ape uni eke kellek ekage kollath ekka luv kanna gihin lift eka ethule,kohoma hari thawa ekek magadi lift eka ta enter wenakotath un denna full scene eke indala thiyenne,eda indala kella uni eke yaddi kollo serama lift eka paththa balanawa..

    anith case eka thama eka dawasak lift eka 4th floor eke indala eka paarata 1st floor eka wenakam nonstop aawa,mage aga heethala una,elowa pol penuna

    :)

    kella lift paththa palathe yanne nathuwa athi ne. film wala ehema pennana lift eka maga nawattana seen eka kohomada danna ne karanne.

    umbe lift eka kadan watunath ban polawata ne. anika thattu 4 ne, awulak nah.
     
    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    :)

    kella lift paththa palathe yanne nathuwa athi ne. film wala ehema pennana lift eka maga nawattana seen eka kohomada danna ne karanne.

    umbe lift eka kadan watunath ban polawata ne. anika thattu 4 ne, awulak nah.

    ha ha eekita wili sange ne,oya yasa apuuruwata yanawa...
    thattu 4 thamai..heetala wela giya,eka seretama ehema yanakota:(:(
     
    Last edited:

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    මට වැඩිය ලිෆ්ට් වල යන්න සෙට් වෙන්නෙ නෑ නෙ :oo: