Life Insurance compare Softlogic vs Sri Lance Insurance

mr.suranga

Junior member
  • Jun 4, 2007
    41
    7
    8
    Colombo Sri Lanka
    මචන් මම සොෆ්ට්ලොජික් එකේ පොලිසියක් ගත්තා ජනවාරි වල. අගෝස්තුවල මට කොවිඩ් හැදුනා. මම ඒ වෙලේ බොහොම අමාරුවෙන් හොටෙල් එකක් බුක් කරලා එහෙ ගියා ගෙදර වයසක අය ඉන්න නිසා දවස් 14ම හිටියා. රු. 248,000/-ක් වගේ සෙට් උනා. බිල් එක රේඩි උනාම කියන්න ඔක්කොම ගෙවනවා කිව්වා. කිව්වා වගේම ඔක්කොම ගෙව්වා. මගේ පර්සනල් එක්ස්පීරියංස් එක කිව්වේ.