Private hospital බිල් claim කරන්න පුලුවන් හොද insurance plans මොනවද තියෙන්නේ? විශේෂයෙන් පොඩි ලමයින්ට.
Thanks broSoftlogic eka poddak hoyala blnna bro
Softlogic Life. Unge dena facilities walata lan karanna SLIC ekatawath baha machanPersonal experience
softlogic life hondai
Soft Logic Lost pita yanne kiyala seen ekak tiyenawa.Softlogic eka poddak hoyala blnna bro
ප්‍රයිවට් හොස්පිටල් ක්ලෙම් කරන්න දෙන්නේ නැ දන්න විදියට, ආයුර්වේදේ එවත් ක්ලෙම් කරන්න බැ. ප්‍රයිවට් ක්ලෙම් කරන්න ඔනිනම් ඉන්සූරන්ස් කාඩ් එකක් ගන්න.Private hospital බිල් claim කරන්න පුලුවන් හොද insurance plans මොනවද තියෙන්නේ? විශේෂයෙන් පොඩි ලමයින්ට.
ඩෙන්ගු වලට දෙන්නේ නෑ බන්Insurance hodai kiyala hithenne leda unama.
Dengue hadila lakha ganakata kela una.![]()
ElaSoftlogic Life. Unge dena facilities walata lan karanna SLIC ekatawath baha machanPersonal experience
natte mokada ban office eke insurance eken claim kala eth laksayayi hambune.ඩෙන්ගු වලට දෙන්නේ නෑ බන්
ඔෆීස් එකේ ඉන්සුවරන්ස් වෙනයි - ඉක්මනට ගන්න ලේසී ..natte mokada ban office eke insurance eken claim kala eth laksayayi hambune.
appa ehemada?ඔෆීස් එකේ ඉන්සුවරන්ස් වෙනයි - ඉක්මනට ගන්න ලේසී ..
වෙන එකක දාලා බලපන් ලේසී නෑ ගන්න..අනික සීරීයස් ඉන්ජර්ඩ් විතරයි ඇපෲ වෙන්නේ..
