Private hospital බිල් claim කරන්න පුලුවන් හොද insurance plans මොනවද තියෙන්නේ? විශේෂයෙන් පොඩි ලමයින්ට.
කොහොමද අයින් කරේ. ගෙවපු සල්ලි වලට මොකද වුනේ. දැන් ලංකාවේ සිටුවේෂන් එකත් එක්ක මගේ එකත් ගෙවාගෙන යන්න අමාරුයි කියල හිතෙනව.Insurance මම තිබ්බ එකත් අයික් කරල දැම්මා.
මාස 5 ක් ගෙව්වා. ගෙවපු සල්ලි ගැන හිතුවෙ නෑ. මම නම් අයින් කරේ සල්ලි නැති හින්ද නෙමෙයි. වෙන කරුනු ටිකක් හින්ද. මම ඒක මේකෙ දාන්නම් තව ටිකකින්. 40% ක් විකර මම හිතන්නෙ ගන්න පුළුවන්. උන්ට කෝල් එකක් දෙන්න. හැබැයි ඒකත් policy එකේ තියෙන්න ඕන: එව්ව අපි නොදැන තමයි insurance දාන්නෙ. ඕක එක අතකට පත මාෆියාවක් විදියට මට තේරෙන්නෙ.කොහොමද අයින් කරේ. ගෙවපු සල්ලි වලට මොකද වුනේ. දැන් ලංකාවේ සිටුවේෂන් එකත් එක්ක මගේ එකත් ගෙවාගෙන යන්න අමාරුයි කියල හිතෙනව.
insurance එක දාන දවස්වල හිතුනේ හම්බෙන ක්ලේම් ලොකු ගණන් කියල. එත් දැන් ඒවගෙන් කරන්න පුලුවන් දෙයක් නෑ.මාස 5 ක් ගෙව්වා. ගෙවපු සල්ලි ගැන හිතුවෙ නෑ. මම නම් අයින් කරේ සල්ලි නැති හින්ද නෙමෙයි. වෙන කරුනු ටිකක් හින්ද. මම ඒක මේකෙ දාන්නම් තව ටිකකින්. 40% ක් විකර මම හිතන්නෙ ගන්න පුළුවන්. උන්ට කෝල් එකක් දෙන්න. හැබැයි ඒකත් policy එකේ තියෙන්න ඕන: එව්ව අපි නොදැන තමයි insurance දාන්නෙ. ඕක එක අතකට පත මාෆියාවක් විදියට මට තේරෙන්නෙ.