මචන්ලා දැන් අවරුදු 4 වගේ තිස්සේ ලයිෆ් ඉන්සුරන්ස් එකක් කරගෙන යනවා මේ වෙනකොට කිසිම වාරිකයක් හිග තියලා නැ වෙලාවටම ගෙවාගෙන ගියා.මම දන වර්රිකේ (3500)හැටියට මට ලැබෙන්නේ අනතුරක් උනොත් දවස් දෙකකට වඩා හොස්පිටල් හිටියොත් දවසට 2500 .දැනට එහෙම කිසිම ක්ලෙම් එකක් අරගෙන නැ .කාලයක් තිස්සේ මේක වැඩක් නැ නවත්වන්න ඕන කියලා හිතන් හිටියට ගෙවපුගාන අපරාදේ ,මොකක්හරි කරදරයක් උනොත් ආරක්ෂාවට තියෙන්නේ ඕක විතරයි කියන සිතුවිකි මත ආර්ථික ගැටළු තිබුනත් වරිකේ දිගටම දාගෙන ගියා එත් දැන් තියන ආර්ථික තත්වය මත හොදටම ඇති කියල හිතිලා තියෙන්නේ.අනික කල් පුරුනම ඕව ගන්න පුලුවන්ද කියලත් දන්නේ නැ මොකක් හරි අනතුරක් උනාම මුන් ඔය කියන බෙනිෆිට් දේවිද දන්නෙත් නැ.මට උබලගෙන් හොද පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එක සොෆ්ට්ලොගික් ලයිෆ්
