පැටියා;9574964 said:sirawata
Life of a Software... 03-06-2011 11:23 PM nodanna labbawal katha karanne nathuwa hitapan![]()
සමහර organization වල වැඩ කරන විට Schedule එකේ time limit නිසා ඔහොම වෙන්න පුලුවන්
නමුත් හරියට Schedule එක හදලා තියෙනවා නම්.
කට්ටිය ගොඩක් ඉන්නවා නම්, වැඩේත් ලේසි නම් ඕක වෙනවා අඩුයි.
මොකද Project එකකදි Scope,Cost,Schedule Constraints බැලීම ඉතා වැදගත්.
ගොඩක් වෙලාවට Project Manager අතේ තමයි වගකීම තියෙන්නේ
අනික ඔය පින්තුරේ තියෙන Client සම්බන්ද කොටස වැරදියි
මොකද Project Manager එක්ක තමයි Client ප්‍රශ්ණ කථා කරන්නේ නැත්නම් ඒ යටතේ ඉන්න අයත් එක්ක නෙවෙයි.