Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
life saving drone concept
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල මේක කියවල මට හිනා වෙන්න එපා දවල් හීන දකිනව කියල  මම දැනට අවුරුදු කීපයක ඉඳන් බයික් පදින්නේ දැන් නම් දිනපතා පදිනවා වැඩට යන්න ඕන නිසා. මට ගොඩක් අවස්ථාවල වෙච්ච දෙයෙක් තමයි.

අපි පාරෙ යන කොට පැති පාර වල් වලින් එන වාහන ඉවක් බවක් නැතිව පාරට දාන එක. කීප සැරයක් ලෝක අමාරුවෙන් නවත්තගත්තේ. ගොඩක්ම වෙන්නේ ත්රීවීලර් සහ බයික් තමයි.

තව මේ ගැටලුව පෙන්නේ නැති වංගු වලත් වෙනව. සෑහෙන්න බයෙන් බයික් එකේ යන්න වෙලා තියෙන්නේ. වෙන වාහන වගේ නෙමේ නේ වැදුනොත් බයික් එකේ යන කෙනාට වෙන ඉම්පැක්ට් එක විශාලයිනේ.  අනික සැප වාහන ගන්න සල්ලිත් නෑ.

ඉතින් මේ ගැන හිත හිත ඉන්නකොට නිකන් ආපු අයිඩියා එකක්. මේක මට කරන්න බෑ ඒත් එළකිරියේ ඇති මේ වගේ දෙයක් එක්පෙරිමන්ට් කරන්න පුලුවන් දැනුමක් තියෙන අය ඉන්න පුලුවන්.

මෙන්න මේකයි අයිඩියා එක.

ඩ්රෝන් එකක් හදනව අපි යන පාරේ ඉහලින් අපිට තරමක් ඉදිරියෙන් යන විදියට.

ඒකට gps පහසුකම තියෙන්න ඕන. ඒ වගේම කැමරා පහසුකම් තියෙන්නත් ඕන. කැමරා කෙසේ වෙතත් පාරක් අනිත් දේවල් වලින් පැහැදිලව හඳුනාගෙන ඒවායේ චලනය වෙන ඔබ්ජෙක්ට්ස් ඩිටෙක්ට් කරල ඒවාවල වේගය හා දිශාව ඩිටෙක්ට් කරන්න පුලුවන් වෙන්න ඕන.

ඒ වගේම මේ ගන්න දත්ත අපේ වාහනයේ හෝ මෝටර් සයිකලයේ රඳවා තියෙන තිරයකට ගන්න පුලුවන් වෙන්න ඕන.

අපි පාරක යන කොට එම පාරට පැති වලින් වැටෙන පාරවල් වල අපි ඒ ආසන්නයෙන් ගමන් කරන කොට වාහන ඇවිත් වදින්න පුලුවන්ද යනවද? වගේ තොර තුරු දෙන්න පුලුවන් වෙන්න ඕන.

මේකේ ප්රායෝගික ගැටලු තියෙනව ඩ්රෝන් වල බැටරි ලයිෆ් එක වගේ දේවල්. ඒත් මේ වගේ දෙයක් කරන්න ශක්තිය තියෙන අය මේ වගේ කන්සෙප්ට් එකක් ඩිවලොප් කරන්න ට්රයි කරන්න විනාඩි 15ක එකක් උනත් කමක් නෑ. සෑහෙන්න වටින දෙයක්.

පාරවල් වල බ්ලයින්ඩ් ස්පොට් තමා ලොකුම හිසරදේ මට නම්.

[QUOTE="AloneGuy90, post: 18095262, member: 513555"] [SIZE="3"]උබල මේක කියවල මට හිනා වෙන්න එපා දවල් හීන දකිනව කියල :P මම දැනට අවුරුදු කීපයක ඉඳන් බයික් පදින්නේ දැන් නම් දිනපතා පදිනවා වැඩට යන්න ඕන නිසා. මට ගොඩක් අවස්ථාවල වෙච්ච දෙයෙක් තමයි. අපි පාරෙ යන කොට පැති පාර වල් වලින් එන වාහන ඉවක් බවක් නැතිව පාරට දාන එක. කීප සැරයක් ලෝක අමාරුවෙන් නවත්තගත්තේ. ගොඩක්ම වෙන්නේ ත්රීවීලර් සහ බයික් තමයි. :sorry: තව මේ ගැටලුව පෙන්නේ නැති වංගු වලත් වෙනව. සෑහෙන්න බයෙන් බයික් එකේ යන්න වෙලා තියෙන්නේ. වෙන වාහන වගේ නෙමේ නේ වැදුනොත් බයික් එකේ යන කෙනාට වෙන ඉම්පැක්ට් එක විශාලයිනේ. :sorry: අනික සැප වාහන ගන්න සල්ලිත් නෑ. ඉතින් මේ ගැන හිත හිත ඉන්නකොට නිකන් ආපු අයිඩියා එකක්. මේක මට කරන්න බෑ ඒත් එළකිරියේ ඇති මේ වගේ දෙයක් එක්පෙරිමන්ට් කරන්න පුලුවන් දැනුමක් තියෙන අය ඉන්න පුලුවන්. මෙන්න මේකයි අයිඩියා එක. ඩ්රෝන් එකක් හදනව අපි යන පාරේ ඉහලින් අපිට තරමක් ඉදිරියෙන් යන විදියට. ඒකට gps පහසුකම තියෙන්න ඕන. ඒ වගේම කැමරා පහසුකම් තියෙන්නත් ඕන. කැමරා කෙසේ වෙතත් පාරක් අනිත් දේවල් වලින් පැහැදිලව හඳුනාගෙන ඒවායේ චලනය වෙන ඔබ්ජෙක්ට්ස් ඩිටෙක්ට් කරල ඒවාවල වේගය හා දිශාව ඩිටෙක්ට් කරන්න පුලුවන් වෙන්න ඕන. ඒ වගේම මේ ගන්න දත්ත අපේ වාහනයේ හෝ මෝටර් සයිකලයේ රඳවා තියෙන තිරයකට ගන්න පුලුවන් වෙන්න ඕන. අපි පාරක යන කොට එම පාරට පැති වලින් වැටෙන පාරවල් වල අපි ඒ ආසන්නයෙන් ගමන් කරන කොට වාහන ඇවිත් වදින්න පුලුවන්ද යනවද? වගේ තොර තුරු දෙන්න පුලුවන් වෙන්න ඕන. මේකේ ප්රායෝගික ගැටලු තියෙනව ඩ්රෝන් වල බැටරි ලයිෆ් එක වගේ දේවල්. ඒත් මේ වගේ දෙයක් කරන්න ශක්තිය තියෙන අය මේ වගේ කන්සෙප්ට් එකක් ඩිවලොප් කරන්න ට්රයි කරන්න විනාඩි 15ක එකක් උනත් කමක් නෑ. සෑහෙන්න වටින දෙයක්. පාරවල් වල බ්ලයින්ඩ් ස්පොට් තමා ලොකුම හිසරදේ මට නම්. :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom