ඡීවිතේ මම තනි වෙලා..
සිටියදී මම මග බලා..
ඔබව මට හමු වෙලා..
සතුට ඇත තුරුලට වෙලා..
සිව් වසර නික්මිලා..
ප්‍රේමයෙන් මන මත් වෙලා..
සිටියෙ අපි අපගේ වෙලා..
දුකක් නැත අසලට වෙලා..
ආදරයෙ වෙනසක් කලා..
මා සමග තරහා වෙලා..
සිත මගේ ඔබ රිදවලා..
දුර ගියේ මා රවටලා..
සදහටම මා හඩවලා..
අද නුඹද දෙදෙනෙකු වෙලා..
ක්ෂිතිඡයේ නුඹ රඡ වෙලා..
වෙරළෙ අද මම තනිවෙලා..
සිටියදී මම මග බලා..
ඔබව මට හමු වෙලා..
සතුට ඇත තුරුලට වෙලා..
සිව් වසර නික්මිලා..
ප්‍රේමයෙන් මන මත් වෙලා..
සිටියෙ අපි අපගේ වෙලා..
දුකක් නැත අසලට වෙලා..
ආදරයෙ වෙනසක් කලා..
මා සමග තරහා වෙලා..
සිත මගේ ඔබ රිදවලා..
දුර ගියේ මා රවටලා..
සදහටම මා හඩවලා..
අද නුඹද දෙදෙනෙකු වෙලා..
ක්ෂිතිඡයේ නුඹ රඡ වෙලා..
වෙරළෙ අද මම තනිවෙලා..
