කොහොමද ලමායි. මම හිතනවා ඔයාල හැමෝම හොදින් ඇති කියලා. ඉතින් වටේ යන්න ඕන නැ. කෙලින්ම කාරනාවට බහින්නම්. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි Photoshop. Photoshop අලුත් Apple M1 Chip එකට දාන්න දස වද විදින්න ඕන. ඒ වගේම තමයි මාසෙකට අවෘද්දකට Subscription එක මිල අදික වීම. නමුත් ලංකාවෙ අපිට නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැ. මොකඩ කවද්ද අපි Photoshop සල්ලි දීලා ගත්තෙ නේද. ඉතිං මේක කියෙව්වට පස්සෙ ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙයි කියල හිතෙනවා.
Read More: https://kasunshanaka.com/life-time-one-payment-photoshop/