light බිල වැඩි කරලා

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    light බිල වැඩි කරලා නේද ආයෙත්. ?
    මේ තියෙන්නේ අපේ ගෙදර light බිල unit වලට calculate වෙලා තිබ්බ විදිය.

    ගියමාසේ (June)
    Unit 1-30 = Rs. 2.50
    Unit 31-48 = Rs. 4.85i

    මේ මාසේ (July)

    Unit 1-31 = Rs. 7.85
    Unit 32-62 = Rs. 7.85
    Unit 63-73 = Rs. 10
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    adumagene news walatawath kiwwada ban mehema wedi karanawa kiyala?

    ඒක තමා බං ඔන්න නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන බොරුව.:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන්ට් මොකටද බන් වික්කාමසිංහ මහත්තයාගේ කුරුදු බිස්නස් ඒක නැගල යන එකේ කුරුදු තෙල් වලින් ලාම්පුවක් පත්තු කරගෙන ඉදපල්ලා :rofl::angry:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මිනිස්සු කොහොමද බන් ජීවත් වෙන්නේ මේ රටේ.?
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    කරන්ට් මොකටද බන් වික්කාමසිංහ මහත්තයාගේ කුරුදු බිස්නස් ඒක නැගල යන එකේ කුරුදු තෙල් වලින් ලාම්පුවක් පත්තු කරගෙන ඉදපල්ලා :rofl::angry:

    කුරුදු පොල්ලක් ඕකගේ පුකට බස්සන්න එකෙක් නෑනේ අම්මප.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඒක තමා බං ඔන්න නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන බොරුව.:angry:

    මුන් ටික එකතුවෙලා මේ රට විනසම කරලා දැම්ම බන්. ෂිට්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුන්ගුනෙකින් විතර එකපාර වැඩිකරන එකක් නං නෑ වෙන අවුලක් වෙන්න ඇති. අපේ බිලත් ආව වැඩිවෙලා නං තිබුනෙ නෑ හැබැයි
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තුන්ගුනෙකින් විතර එකපාර වැඩිකරන එකක් නං නෑ වෙන අවුලක් වෙන්න ඇති. අපේ බිලත් ආව වැඩිවෙලා නං තිබුනෙ නෑ හැබැයි

    අපෙත් වැඩිවෙලා බන්. මුන් කිව්වෙවත් නෑනේ. හම්මෝ යහපාලනේ සැපයි...
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තුන්ගුනෙකින් විතර එකපාර වැඩිකරන එකක් නං නෑ වෙන අවුලක් වෙන්න ඇති. අපේ බිලත් ආව වැඩිවෙලා නං තිබුනෙ නෑ හැබැයි

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුරුදු පොල්ලක් ඕකගේ පුකට බස්සන්න එකෙක් නෑනේ අම්මප.

    කුරුදු පොලු බැස්සුවට අවුලක් නෑ බන් වික්කාමසින්හට, පොරගේ බෝයි ෆ්‍රෙන් මංගල කුරුදු පොලු හමුදාපති නේ.:rofl: ඒ කාලේ කිව්වේ නම් කොහොමද විදුලි බලාගාර කන්නද කියල ඇහුවේ. අනික මහා බැංකුව සුද්ද කරපු එකේ පාඩුව පියවා ගන්නත් එපැයි :yes::angry:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    තුන්ගුනෙකින් විතර එකපාර වැඩිකරන එකක් නං නෑ වෙන අවුලක් වෙන්න ඇති. අපේ බිලත් ආව වැඩිවෙලා නං තිබුනෙ නෑ හැබැයි

    අනේ මන්ද බන්. මේ බොරුවක් නෙවෙයි මන් දැම්මේ. ඇත්තටම තිබ්බ විදිය. උබ පොඩ්ඩක් ගියමාසේ බිලයි මේ මාසේ බිලයි අරන් බලපන් කොහොමද unit වලට calculate වෙලා තියෙන්නේ කියල.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කරන්ට් මොකටද බන් වික්කාමසිංහ මහත්තයාගේ කුරුදු බිස්නස් ඒක නැගල යන එකේ කුරුදු තෙල් වලින් ලාම්පුවක් පත්තු කරගෙන ඉදපල්ලා :rofl::angry:

    කුරුදු තෙල් වලින් ලාම්පු පත්තු කරොත් අපි විකිනෙයි.....:angry:ඊටවඩා හොදයි කරුවලේ ඉන්නවා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුරුදු තෙල් වලින් ලාම්පු පත්තු කරොත් අපි විකිනෙයි.....:angry:ඊටවඩා හොදයි කරුවලේ ඉන්නවා..

    අප්පා මන් හිතුවේ වික්කාමසිංහගේ මතුගම කුරුදු බිස්නස් ඒක ජයටම යනවා කියලා :rofl:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ambanata wadi karala ne :angry:

    adumagene news walatawath kiwwada ban mehema wedi karanawa kiyala?

    ඒක තමා බං ඔන්න නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන බොරුව.:angry:

    කරන්ට් මොකටද බන් වික්කාමසිංහ මහත්තයාගේ කුරුදු බිස්නස් ඒක නැගල යන එකේ කුරුදු තෙල් වලින් ලාම්පුවක් පත්තු කරගෙන ඉදපල්ලා :rofl::angry:

    අපෙත් වැඩිවෙලා බන්. මුන් කිව්වෙවත් නෑනේ. හම්මෝ යහපාලනේ සැපයි...

    අනේ මන්ද බන්. මේ බොරුවක් නෙවෙයි මන් දැම්මේ. ඇත්තටම තිබ්බ විදිය. උබ පොඩ්ඩක් ගියමාසේ බිලයි මේ මාසේ බිලයි අරන් බලපන් කොහොමද unit වලට calculate වෙලා තියෙන්නේ කියල.

    යුනිට් 60 පැනපුවම ඔහොම තමයි. 2014 දී ආපු tariff structure එකක් මේක