Light House Galle

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි අපිව මේ වගේ දැනුවත් කිරීම ගැන. මේ ස්ථානවලට ගිහින් තිබුණත් මේ දේවල් ගැන ගොඩක් අය හරියට විස්තර දන්නෙ නෑ. එක නිසා මේ ත්‍රේඩ් එක ගොඩක් වැදගත් වෙයි කට්ටියට.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :)



    චාමික නැතුව මොන ෆන්ද?


    aniwa ගින්නක් නැතිව දුමක් නගීද?? නේද???:)
    ඒ වගේ අඩියක් නැතිව ෆන් කොහිද?
    7.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කොහොමද බයික් ටුවර් එක?

    හි හි රැ 12-1 ගියපු බයික් ටුවර් එක එහෙමත් අමතක වෙයිද... මතක් වෙද්දිත් දුකේ බෑ.....ෆොටො එකක් දෙකක් ගන්ඩ බැරි උන එකට...

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හි හි රැ 12-1 ගියපුබයික් ටුවර් එක එහෙමත් අමතක වෙයිද... මතක් වෙද්දිත් දුකේ බෑ.....ෆොටො එකක් දෙකක් ගන්ඩ බැරි උන එකට...


    සිරාවටම ඔව්.

    පට්ටයි පෙරේ රා අයියේ...මැක්සා

    THANKS BRO :D DANNE NETHI DEWAL KIYA DUNNATA.

    NARAKADA "LIGHTHOUSE" TRAIN" WALIN EHATA GIHILLA AIR CRAFT GENA DEMMANAM.

    :D

    බොහොමත් ම ස්තූතියි අපිව මේ වගේ දැනුවත් කිරීම ගැන. මේ ස්ථානවලට ගිහින් තිබුණත් මේ දේවල් ගැන ගොඩක් අය හරියට විස්තර දන්නෙ නෑ. එක නිසා මේ ත්‍රේඩ් එක ගොඩක් වැදගත් වෙයි කට්ටියට.

    niyama wisthara tika.. rep+

    ස්තුතියි හැමෝටම.