Light Railway Project (LRT) got cancelled [Malabe and Colombo Fort]

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    Apith bid kara okata..
    2024-25 thamai units enna thibbe..

    Effective Time : 2024 December
    Items : 100 light rail transit cars ( Middle & Front )

    Dan road development project akak neh karanna China walin aragena oka wenuwata..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,040

    ow new Kelani bride to athurigiya elevated highway
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක ගේනකොට් ජෙප්පෝ මොකුත් කිව්ව නැති එක තමයි පුදුම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැඩේ පටන් ගත්තෙ නැති නිසා කැන්සල් කරා කියලා මෙච්චර පැහැදිලිව ලියලා තිබිලත් මුන් මඩ ගහන්න තීන උවමනාවට උන්ගෙ වැඩ බැරි කම නෙවේ කියන්නෙ.

    අම්මා මුත්තා කාලේවත් අහපු නම්ද බන් මේවා. සැහැල්ලු කෝච්චියක් පීල්ලේ ගියොත් පෙරලෙන්න චාන්ස් වැඩියි. මුන් මෙතන මිනීමරාගන්න තමයි හදන්නෙ. යකෝ මුන් හිතන් ඉන්නෙ විල්බැරැක්කෙන් ගඩොල් වැලි සිමෙන්ති අදිනව වගේ බයානක අනතුරු වෙන්න පුළුවන් කෝච්චිවල මිනිස්සු ගෙනියන්න. නිකන් දුන්නා කියලා ජාතික ආරක්සාවට තර්ජනයක් වෙන වියාප්රුති කරලා මිනී මරාගන්නවට වඩා නොකර ඉන්න එක හොඳයි කියලයි මම් නම් කියන්නෙ.
    ගූ එන් පිය පරදින එක අහන්නත් දෙයක්ද:lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ජපන් වාහන කිව්වට දැන් චීනෙ තායිලන්ඩ් තමා මචං ගොඩක් ජපන් වාහන හදන්නෙ.මේකෙ 2:34 බලන්න.අර වොක්ස්වගන් බුවා කථා කරාට පස්සෙ...:P

    pttaliyai harshayai kiyapu katha 2ma hari ban mahinda pons meka JICA walin galawala china walata pangaththu karala eken commis gahanna hadanne. JICA walin project eka galawanna kisima hethuwak na awrudu 15 ka grace period ekakui 0.1% poliyak thiyana nayaka. okata keliyi kiyala danaganama thama chande dunne. mona karannada. gota genawata ponna brother ekka bane. UNP eka me wage projects walata atha daannathuwa bandumkara walin gahuwa. mahi pons project walin gahanawa.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කොමිස් ගහන්න නවත්තනවා නම් මහා බලු වැඩක්
    මහින්දයා කාලෙමනේ jica ලා එක්ක පැලන් කරේ දැන් මොකටද ????????????
    http://www.lankaweb.com/news/items/...HU0QKSdlATSuPgt6CN8mqBXDdRCsxkYsvbfHkfO9IV8eb
    කොරියන් ලු

    http://www.dailymirror.lk/55613/monorail-in-colombo-transport-master-plan
    me parana ewa. monorail design eka wenas kala light rail walata
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,040
    113
    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

    පසුගිය රජය සමයේ දී ජපානයේ JICA ආයතනයේ ආධාර මත මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් කරනු ලැබූ මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය විසින් තීරණය කළ බව අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

    ජපානයේ JICA ආයතනය මෙරටට ලබා දෙන ආධාර නවත්වා ඇති බවට පසුගිය දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වී ඇති බවත් ඒවායේ සත්‍ය අසත්‍ය භාවය කුමක්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී මෙසේ පැවසීය.

    “JICA සහ ශ්‍රී ලංකා රජය සමඟ ඉතා හොඳ සම්බන්ධතාවයක් පවතින බව මේ ආධාර ගිවිසුම්වලට අත්සන් කරන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් ඔබට මොනවාට පැහැදිලි වෙනවා. කැබිනට් පත්‍රිකාවක් පරීක්ෂා කර බැලුවාම ඒ පිළිබඳ ඉන්ද්‍රීයගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අර උඩින් එන මාළඹේ සිට පැමිණෙන දුම්රිය ව්‍යාපෘතිය JICA ආයතනය විසින් නවත්වපු එකක් නෙමෙයි. එය පිරිවැය අධික, ඵලදායක නොවන, රජයට දරන්න බැරි බරක් ලෙස සැලකීම නිසා ලංකා ආණ්ඩුව විසින් දැනුම් දීලා තියෙනවා, මේ ව්‍යාපෘතිය අපි කරන්නේ නැහැ කියලා.“

    මාධ්‍යවේදියා
    - ඒ කියන්නේ ජපානේ විරුද්ධත්වයක් නැහැ. අපේ ආණ්ඩුව තමයි කියලා තියෙන්නේ මේක එපාය කියලා?

    ඇමති බන්දුල - පැහැදිලිවම

    මාධ්‍යවේදියා - මෙතන තව කතාබහත් තියෙනවා. සියයට 3ට ජපානයෙන් සල්ලි ගන්නේ නැතුව චීනයෙන් සියයට 6ක මුදලකට ණය අරගෙන මේක ඉදිකරනවා කියලා. ඒ කතාව අසත්‍යයක් ද?

    ඇමති බන්දුල - ඒ කතාව කරපු අය තමයි මම හිතන්නේ අර ප්‍රවෘත්තිය හදලා දෙන්න ඇත්තේ. පසුගිය රජයේ මේ ව්‍යාපෘතිය කෙරුණා නම්, විවිධ ප්‍රතිලාභ ලබන අයට සෑහෙන්න රිදීමක් සිද්ධ වෙලා ඇති. ඒ නිසා මේ ව්‍යාපෘතිය කරන්නේ නැහැ කියන එක තමයි රජය තීරණය කරලා තියෙන්නේ. මොකද එය ඵලදායී නොවන, පිරිවැය අධික, දැනට උපදේශාත්මක මට්ටමේ පමණයි තියෙන්නේ. ඒක ආරම්භ කරලා නැහැ. ඒ නිසා උපදේශාත්මක මට්ටමේ විශේෂඥ කමිටුවක් පත්කරලා තියෙනවා ඒකේ වාර්තාව හදලා ඒ මුදල ගන්න. ඒක රජය තමයි එපා කියලා තියෙන්නේ.

    “අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළා මේ පිළිබඳව. එතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටිය දී ජපානයට ගොස් JICA සමඟ සාකච්ඡා කළා මේ දුම්රියක් උඩින් දුවන්න නෙමෙයි. ඊට වඩා වෙනස් ඵලදායී ව්‍යාපෘතියක්. ඒක නෙමෙයි පස්සේ ඇතිකරලා තියෙන්නේ, ගිය රජය යටතේ, ඒ නිසා මෙය සුදුසු නැහැ කියලා තමයි රජය නතර කරලා තියෙන්නේ.“

    මේ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය.

    කුළුණු මත දිවෙන මේ දුම්රිය මාර්ගය ඉදිකළහොත් අදාළ ව්‍යාපෘතියේ ඵලදායීතාවයක් නොමැති වගේම තමයි, මාළඹේ සිට රාජගිරිය දක්වා විශාල හානියක් සිදුවෙනවා, ගොඩනැගිලි ඇතුළු දැනට ඉදිකිරීම් කරලා තිබෙන අංශවලට. ඒ නිසා විශාල දේපළ හානියක් සිදුවෙනවා. ඒ නිසා ඒවා සඳහා ත් විශාල ගෙවීම් කරන්න සිදුවෙනවා. ඒ නිසා ඒක ඵලදායී නොවන බව තමයි බොහොම පැහැදිලිව ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී තෝර ගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි මේ ව්‍යාපෘතිය නවත්වලා තියෙන්නේ.“
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    FXXXXD Up. An idiotic decision.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,040
    113
    අපි; සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
    එපා කියලා ජපානයට කිව්වා. :baffled::baffled:

    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි; සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
    එපා කියලා ජපානයට කිව්වා. :baffled::baffled:

    දුම්රියක් උඩින් නොයා කරන වෙන ව්‍යාපෘතිය මොකද්ද දන්නේ නෑ :baffled:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Japanese Metro hodai indiyawe mala jarawata wada....Sydney walath Indian Metro damme aluthen...1st month ekema full pissuwak keliya Gu70i :lol: :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ow minissu sada anathai
    ammo issara math train eke wedata giye

    hodama scene eka bayyo toyyo jeppo widiyata api pora kala peralagena kochchiyata naginawa
    passe samaharu wadi wenawa samaharu janel ayinata yanawa
    eeta passe deshapaluwan wenuwen katha kara kara yanawa
    samahara welawata wali ;) ayeth porakala peregala gihin bahinawa station eka lan unama :D

    dan nam public transport yanne nati nisa ganak naha, eth api wage thawa aya
    LRT eken traffic lokuwata adu wenne naha eth itin something is better than nothing
    traffic adu wenawa. economic cost saved = 1 billion per day meka haduwoth

    මේක දැන් අවුරුදු 4 කට වැඩි යි. කොහොමත් අවුරුදු 2ඇතුළත් පටන් ගත්තේ නැත්නම් Funds කැන්සල් තමා.
    UNP අපතයෝ සල්ලි තිබිලත් මේ LRT Project එක කරගන්න බැරි උනා . බොරුවට logo හදලා website open කාරා Colombo LRT කියලා . එහෙම එවුන් තමා රට හදන්න කථා කරන්නේ .
    UNP ආන්ඩුවේ බොරු කයිය විතරයි වැඩක් කරේ නැහැ .

    https://www.clr.lk
    kohomath gahen gedi enna wage patan ganna ba. awrudu 1.5k ma design yanawa. ita passe thawa awruddak tendering yanawa. ita passei construction patan ganne. thama design iwara na. design almost done thibbe

    https://clr.lk/report/FR.pdf

    me thiyanne feasibility study eka. aran kiyawanna kochchara benificial project ekakda kiyala
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,040
    113
    post wadinawa godak colombo chande aduwey danna naha

    104426545_150590663214336_6228202819364952155_o.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    මේක දැන් අවුරුදු 4 කට වැඩි යි. කොහොමත් අවුරුදු 2ඇතුළත් පටන් ගත්තේ නැත්නම් Funds කැන්සල් තමා.
    UNP අපතයෝ සල්ලි තිබිලත් මේ LRT Project එක කරගන්න බැරි උනා . බොරුවට logo හදලා website open කාරා Colombo LRT කියලා . එහෙම එවුන් තමා රට හදන්න කථා කරන්නේ .
    UNP ආන්ඩුවේ බොරු කයිය විතරයි වැඩක් කරේ නැහැ .

    https://www.clr.lk
    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

    මාධ්‍යවේදියා - ඒ කියන්නේ ජපානේ විරුද්ධත්වයක් නැහැ. අපේ ආණ්ඩුව තමයි කියලා තියෙන්නේ මේක එපාය කියලා?

    ඇමති බන්දුල - පැහැදිලිවම

    මොකුත් කියන්න තියනවද ගොන් බිජ්ජෝ :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ටොයියන්ට project එක පොඩි project එකක් වෙලා
    බයියන්ට අති දැවන්ත project එකක් වීමට සුළු මොහොතයි
    :ROFLMAO:

    අපිටනම් නවත්තන්නේ නැතිව හදන එක හොඳයි

    traffic adu wenawa. economic cost saved = 1 billion per day meka haduwoth

    Feasibility study ekak tiyanawada machan?
    Mata hitenne oya area wala idan bus wala hira wela ena minissu tika oka occupy wei kiyala
    Mokada oya route eke AC bus wala hitagena yannat porakanawane

    Hadena ekanam loku deyak :) Wena ratawal wala mewala minissu wedata yanawa dakiddi api gana duka hitenawane
     
    • Like
    Reactions: siberian Loku