Light Upali

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Light Upali බැලුවද
    ශා වාව් පට්ට කියලා‌ හැමෝම ‌කමෙන්ට් කරලා
    වීඩියෝ කොලිටි එක නම් හොදයි
    ඒත් මොනාද බං ඒ ගොන් ස්ක්‍රිප්ට්
    පරණ ජොක් ඔබලා ගොන් ස්ක්‍රිප්ට් එකක් ලියලා
    පරිප්පු නිවිති ජොක්ස් , ජෝතිපාල ජොක්ස් පරණ සීන් නෙ බං
    මුන්ට මෙච්චර පට්ට වැඩක් කිය කිය අපෙ උන් කඩේ යන්නෙ , අපෙ මිනිස්සුන්ගෙ රසවින්දනය එච්චරම බාල ද

    මට නම් මෙලෝ රහක් නැහැ. උඹලාට කොහොමද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,067
    52,999
    113
    Colombo
    Light Upali බැලුවද
    ශා වාව් පට්ට කියලා‌ හැමෝම ‌කමෙන්ට් කරලා
    වීඩියෝ කොලිටි එක නම් හොදයි
    ඒත් මොනාද බං ඒ ගොන් ස්ක්‍රිප්ට්
    පරණ ජොක් ඔබලා ගොන් ස්ක්‍රිප්ට් එකක් ලියලා
    පරිප්පු නිවිති ජොක්ස් , ජෝතිපාල ජොක්ස් පරණ සීන් නෙ බං
    මුන්ට මෙච්චර පට්ට වැඩක් කිය කිය අපෙ උන් කඩේ යන්නෙ , අපෙ මිනිස්සුන්ගෙ රසවින්දනය එච්චරම බාල ද

    මට නම් මෙලෝ රහක් නැහැ. උඹලාට කොහොමද?

    sira ban.api balen hiyna wenna one seen ekak tiyenne.
     
    • Like
    Reactions: Selenium

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ට්‍රේලර් එකේ තිබ්බ කෑලි අඩුයි නේද? බයට කපලද? 🤔🤔🤔 අජ්ජගේ අර චීනෙන්ද ගත්තෙ කියන එක තිබුනෙ නෑනේ.? 🤔🤔🤔
     
    • Like
    Reactions: TechnWeb

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වස්තිලගෙ පකේ videos බලන්නේ නැහැ ‍. (මුල් ටිකේ බැලුවා)

    1621660062279.png

    කාවවත් market කරනව නෙවෙයි.. පේනවනේ ඉතින් ලකේපංකාවේ youtube කාරයන්ට ඇත්තටම ඕන දේවල් ... :( අච්චර වැදගත්දෙයකට තියෙන views ගාන බලපන්..

    1621660131234.png
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Eka Eka minissu eka eka Video karanawa, Balana Nobalana Eka eka ekata Kamathi Akamathi widiha... Loke Wenas, Uba kamathi eka nemei Thawa ekek kamathi...
     
    • Like
    Reactions: 89mora and Voltage

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    Wasthi video කෙනෙක් බලනව නම් බලන්නේ කුණු රසයක් විඳින්න... ඒක subhawitha සිනමාව වත් එහෙම කලාකෘතියක් වත් නෙමේ.
    Hudek.. පුහු ජනප්‍රියත්වයට. සියලු දේම සල්ලි venuwen..
    Script eka ලියවෙන්නේ සල්ලි වෙනුවෙන්.

    ආයේ ඒකෙ සිරා එහෙම නැත්නම් චොර කියලා දෙයක් නෑ.. කොහොමත් අවසාන product එක බාල රස වින්ඳනයක් වෙනුවෙන් මැයි.
    Wasthi කියන name තේරුම ගත්තහම පේනවනේ එයාලගෙ Target Group එක කව්ද කියලා.
    එ නිසා හිත අවුල් කරගන්න එපා.
    😊
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    Light Upali බැලුවද
    ශා වාව් පට්ට කියලා‌ හැමෝම ‌කමෙන්ට් කරලා
    වීඩියෝ කොලිටි එක නම් හොදයි
    ඒත් මොනාද බං ඒ ගොන් ස්ක්‍රිප්ට්
    පරණ ජොක් ඔබලා ගොන් ස්ක්‍රිප්ට් එකක් ලියලා
    පරිප්පු නිවිති ජොක්ස් , ජෝතිපාල ජොක්ස් පරණ සීන් නෙ බං
    මුන්ට මෙච්චර පට්ට වැඩක් කිය කිය අපෙ උන් කඩේ යන්නෙ , අපෙ මිනිස්සුන්ගෙ රසවින්දනය එච්චරම බාල ද

    මට නම් මෙලෝ රහක් නැහැ. උඹලාට කොහොමද?
    ඕක තමා බන් වස්ති මානසිකත්වේ. සතුටු වෙයන් උබ උන්ගේ සහ උන්ට හුරේ දාන උන්ගේ මානසිකත්වයේ නැති එකට. ඕනි තරම් හොද චැනල් තියෙන එකේ මොකටද බන් මේ වගේ දෙකයි පනහේ ගොන් ජෝක් වලට ඩේටා නාස්ති කරන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,300
    113
    Light Upali බැලුවද
    ශා වාව් පට්ට කියලා‌ හැමෝම ‌කමෙන්ට් කරලා
    වීඩියෝ කොලිටි එක නම් හොදයි
    ඒත් මොනාද බං ඒ ගොන් ස්ක්‍රිප්ට්
    පරණ ජොක් ඔබලා ගොන් ස්ක්‍රිප්ට් එකක් ලියලා
    පරිප්පු නිවිති ජොක්ස් , ජෝතිපාල ජොක්ස් පරණ සීන් නෙ බං
    මුන්ට මෙච්චර පට්ට වැඩක් කිය කිය අපෙ උන් කඩේ යන්නෙ , අපෙ මිනිස්සුන්ගෙ රසවින්දනය එච්චරම බාල ද

    මට නම් මෙලෝ රහක් නැහැ. උඹලාට කොහොමද?
    There is so much of content out there. No one forces you to watch this shit right? So why watch and then whine about it on public forums?
     
    Last edited:
    • Haha
    Reactions: Voltage

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උන් target කරන්නෙ තුනේ පන්තියේ කුණු රස හොයන audience එක. උන් ඒකට හරියන්න video හදනව. උබ නොබල හිටපන් ඕව. Youtube එකේ කොච්චර සුපිරි channel තියෙනවද බන් ඔය රෙද්දවල් නැතුව බලන්න.
     
    • Like
    Reactions: Smartm and vito

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අපෝ ඔය වැඩකට නැති ලබ්බවල් බලන්නේ නෑ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    කාවවත් market කරනව නෙවෙයි.. පේනවනේ ඉතින් ලකේපංකාවේ youtube කාරයන්ට ඇත්තටම ඕන දේවල් ... :( අච්චර වැදගත්දෙයකට තියෙන views ගාන බලපන්..

    View attachment 126202
    oya deke athara man wenasak dakinne na. meyat kere honda jokes ne kalin. Ara MCC Video eka ko?

    Light Upali බැලුවද
    ශා වාව් පට්ට කියලා‌ හැමෝම ‌කමෙන්ට් කරලා
    වීඩියෝ කොලිටි එක නම් හොදයි
    ඒත් මොනාද බං ඒ ගොන් ස්ක්‍රිප්ට්
    පරණ ජොක් ඔබලා ගොන් ස්ක්‍රිප්ට් එකක් ලියලා
    පරිප්පු නිවිති ජොක්ස් , ජෝතිපාල ජොක්ස් පරණ සීන් නෙ බං
    මුන්ට මෙච්චර පට්ට වැඩක් කිය කිය අපෙ උන් කඩේ යන්නෙ , අපෙ මිනිස්සුන්ගෙ රසවින්දනය එච්චරම බාල ද

    මට නම් මෙලෝ රහක් නැහැ. උඹලාට කොහොමද?
    eke referance dana gane saahithya one na bun, habai parana case tika danan inne one
    ------ Post added on May 22, 2021 at 1:11 PM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ඔය කැම්පේනෙකට වස්ති කීයක් චාර්ජ් කරන්න ඇතිද?