Questions Lightweight Laptop for Office work

WolfHaul

Member
Oct 20, 2021
6
3
3
ඔෆිස් එකේ වැඩ කරගන්න, බර අඩු, ලොකුවටම performance නැති, ගනන් අඩු LAP මොනවද?
Screen සයිස් එක 15.6 ට අඩු වෙනවනම් තවත් හොදයි.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    i5 equivalent හෝ ඊට වැඩි එකක් මිසක් ඊට අඩුවට දෙයක් ගන්න එපා
     
    • Like
    Reactions: WolfHaul