Like හිඟා කන බල්ලෝ

Oct 13, 2016
2,675
276
0
රටටම කෙලවිලා මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න මොහොතක හැමෝම වචනෙකින් හරි උදව් කරන්න හදන වෙලාවක මේ බල්ලා උගේ facebook page එක promote කරගන්න කරන සක්කිලි වැඩේ බලපන්කො බන්. මේ ඉන්දියාවේ පොඩි එකෙක්ගේ පින්තුරයක්.
:frown:

https://www.facebook.com/LM.pissudamachan.lk/photos/a.1366990386655871.1073741828.1366989533322623/1509012975786944/?type=3&theater

18671544_1909882659254562_4659013142401913982_o.jpg
 
Last edited:
  • Like
Reactions: topkollek

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mama nam oya kisima magulak share karanne na, dakina dakina ewa share karana gon harak wa tiyagannet na unfriend hari unfollow karala hari danawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කිවේ?:oo::oo:
    දැන් මූ කියන්නේ අරූ බොරු පෝස්ට් එකක් හදල ශෙයා කරන්න කියන්නේ උගේ පේජ් එකේ රීච් එක වැඩිකරගන්න කියලනේ (මොකද්ද මන්ද ඒ කියන්නේ). මූ කරන්නත් ඉතින් උගේ පෝස්ට් එක ශෙයා කරන්න කියල ඒ වැඩේම නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kochchara political news agamika news yanawada me wage.

    korea haththak innawa thawath balu wada karana. ara hora me hora kiyana. :nerd:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    kochchara political news agamika news yanawada me wage.

    korea haththak innawa thawath balu wada karana. ara hora me hora kiyana. :nerd:

    Korea wala kakkusi hodanna giya set eka thamai oya page admin kiyala puka deegena inne. Samajen kon wechcha ponzlata likes 50K-100K hambunama hithanne un rate cultural police kiyala:angry: Anith minissunge privacy ekata damage karanawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    මේ වගේ සීන් නම් මං අනන්තවත් දැකල තියේ..
    පිටරට තුවාල වෙච්ච, විකලාංග වෙච්ච දරුවන්ගෙ පිංතූර දාලා ඉක්මන් සුවය පතලා ශෙයාර් කරන්න කියල දානවා..
    ලයික් අරගන්න ඕනම ජරා වැඩක් කරයි දෙකයි පනහෙ ලදරු පොන්නයො..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොන්නයව රිපෝට් කලා.. ලාබාල පොන්නයො බං.. ඕකුන් දන්නෙ ගූගල් එකේ පිංතූරයක් සර්ච් කරගන්නයි, බුකියට ලොග් වෙන්නයි විතරයි.. උන් දන්නෑ Image drag and drop කරලා ගූගලේ සර්ච් කරන්න පුලුවන් කියලා.. ඕක දන්නෙත් නෑ බුකියෙ ෆේක් හදාගෙන ඉන්න ලොන්ත පොන්සියො..:lol:

    බලපං ටෝක.. :rofl:

    bo836RU.jpg

    FN2FQg0.jpg

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    පොන්නයව රිපෝට් කලා.. ලාබාල පොන්නයො බං.. ඕකුන් දන්නෙ ගූගල් එකේ පිංතූරයක් සර්ච් කරගන්නයි, බුකියට ලොග් වෙන්නයි විතරයි.. උන් දන්නෑ Image drag and drop කරලා ගූගලේ සර්ච් කරන්න පුලුවන් කියලා.. ඕක දන්නෙත් නෑ බුකියෙ ෆේක් හදාගෙන ඉන්න ලොන්ත පොන්සියො..:lol:

    බලපං ටෝක.. :rofl:

    bo836RU.jpg

    FN2FQg0.jpg

    Oya godak ewun internet yanawa kiyala kiyanne facebook yana ekata:lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1799773

    ගංවතුරත් Business Opportunity එකක් බවට පත් කරලා, ඒක සාධාරණීය කරන කැරි කතා හදන්න පුළුවන් කැරිම ජනතාවක් බ්‍රෝ අපට ඉන්නේ.

    wolfi ගේ අම්මට හැම නියං කාලයේම වතුර ලැබේවා!!!

    EDIT 01 :
    ඊලග කැරි සාධාරණ ටෝක් එක

    මචන් මට ටී ශර්ට් එකකින් ලාබේ තියෙන්නේ 20% මචන්. මම 25%ක්ම දෙන්නේ මගේ අතින් මචන්.. bhahhahahaha :baffled:

    ballekta jaathaka una uba wage ekek:no:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් අපි කොහොමද දන්නෙ මූ කියන්නේ ඇත්ත කියලා ?
    සමහර විට මූ අර මුල් page එක promote කරන campaign එකක් කරනවද දන්නෙ නෑනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොන්නයව රිපෝට් කලා.. ලාබාල පොන්නයො බං.. ඕකුන් දන්නෙ ගූගල් එකේ පිංතූරයක් සර්ච් කරගන්නයි, බුකියට ලොග් වෙන්නයි විතරයි.. උන් දන්නෑ Image drag and drop කරලා ගූගලේ සර්ච් කරන්න පුලුවන් කියලා.. ඕක දන්නෙත් නෑ බුකියෙ ෆේක් හදාගෙන ඉන්න ලොන්ත පොන්සියො..:lol:

    බලපං ටෝක.. :rofl:

    තාම ඇක්ටිව් නෙ මේ අකවුන්ට් එක :D ලිඳේ ඔබන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැද්ද ඉතින් :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාම ඇක්ටිව් නෙ මේ අකවුන්ට් එක :D ලිඳේ ඔබන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැද්ද ඉතින් :P
    මං හායි කැල්ලක් දැම්මා.. බයිටක් දෙන්න හිතන්.. රිප්ලයි නෑ බං..
    බිසී ඇති..ෆ්‍රෙන්ඩ්ස්ලා හාරදාස් ගාණක් ඉන්නවනේ..:lol: