Lil Wayne ආයෙත් Cyber අමාරුවක

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Lil Wayne ආයෙත් Cyber අමාරුවක

    LilWayne_115606_08062008.jpg


    Southern හිප්-හොප් රැප් ගායක Lil Wayne ගේ Twitter Account එකේ පසුගියදා දක්නට ලැබුණි පණිවිඩ (STATUS) වලින් ඔහුගේ රසිකයන්ට මවිතයට පත් විය. :shocked:
    පහත දැක්වෙන්නේ ඉන් කිහිපයක සිංහල පරිවර්තනයි.

    " මට ආරංචී උනා මේ පාර උඹට කිසිම ආදායමක් නෑ කියලා. ඕන්න මම උඹේ paypal එකට සල්ලි ටිකක් දැම්මා. මට උඹ ගැන ඇත්තටම දුකයි Soulja boy tellem' "


    soulja_boy.jpg


    " මම මගේ එක සින්දුවකට නම දැම්මේ 6'7 කියලා. ඒ එක පාරක් මාව දූෂණය කරපු කල්ලගේ උස "




    " මම අවුරුද්දක් පුරාවටම babyව kiss කර කර හිටියා "

    Baby+Williams.jpg


    " එයි the game අපි කරපු ' My Life ' සින්දුවට උඹ මට තාම ගෙවුවේ නෑ. උඹේ මුලු පවුලම Crip .උඹ කොහොමද යකෝ Blood උනේ "


    The+Game++45.jpg




    පසුව Lil Twist විසින් Lil Wayne ගේ Twitter Account එක Hack කර ඇති බව අනාවරණය කලා. :rofl:
     
    • Like
    Reactions: tharuu001