Lil Wayne ආයෙත් Cyber අමාරුවක
Southern හිප්-හොප් රැප් ගායක Lil Wayne ගේ Twitter Account එකේ පසුගියදා දක්නට ලැබුණි පණිවිඩ (STATUS) වලින් ඔහුගේ රසිකයන්ට මවිතයට පත් විය.
පහත දැක්වෙන්නේ ඉන් කිහිපයක සිංහල පරිවර්තනයි.
" මට ආරංචී උනා මේ පාර උඹට කිසිම ආදායමක් නෑ කියලා. ඕන්න මම උඹේ paypal එකට සල්ලි ටිකක් දැම්මා. මට උඹ ගැන ඇත්තටම දුකයි Soulja boy tellem' "
" මම මගේ එක සින්දුවකට නම දැම්මේ 6'7 කියලා. ඒ එක පාරක් මාව දූෂණය කරපු කල්ලගේ උස "
" මම අවුරුද්දක් පුරාවටම babyව kiss කර කර හිටියා "
" එයි the game අපි කරපු ' My Life ' සින්දුවට උඹ මට තාම ගෙවුවේ නෑ. උඹේ මුලු පවුලම Crip .උඹ කොහොමද යකෝ Blood උනේ "
පසුව Lil Twist විසින් Lil Wayne ගේ Twitter Account එක Hack කර ඇති බව අනාවරණය කලා.