Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Lincoln (2012)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lincoln (2012) | ස්පිල්බර්ග් ගේ දහතුන්වෙනි සංශෝධනය. [සිංහල උපසිරැසි සමඟ]

ස්ටීවන් ස්පිල්බර්ග් කියන දක්ෂ අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ එබ්රහම් ලින්කන් කියන අපි කවුරුත් අහලා තියෙන ඇමරිකානු ජනාධිපතිවරයාගේ අවසාන මාස හතරයි. පිටු ගාණක් පුරා ලියවිය හැකි චරිතයක් වෙච්ච ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙතෙක් නොදැක්පු පැත්තක් මේ චිත්‍රපටයෙන් කියවෙනවා කිව්වොත් නිවැරදියි. ඒතමා ඔහු වහල් සේවය අවසන් කිරීම වෙනුවෙන් ගෙන ආපු දහතුන් වෙනි සංශෝධනය අනුමත කර ගැනීමට දරණ දේශපාලනමය උත්සාහය. ඒක ඔහුගේ චරිතය තරම් පිරිසිඳු උත්සහයක් නම් වුණේ නෑ. පහළ සෙනට් මණ්ඩලයෙන් අනුමත් වුණත් මන්ත්‍රණ සභාවෙන් අනුමැතිය ගැනීම පළමුවර ප්‍රතික්ෂේප වුණාට පසුව ඔහු එය අනුමත කර ගැනීමට දරණ උත්සහය තමා මෙයින් වැඩිපුර අවධානය යොමු වෙන කාරණය වන්නේ. එහෙ ඉතින් මෙහෙ වගේ විධායක බලය පාවිච්චි කරනවා අඩුයි නොවැ.

[YOUTUBE]VWpMt2-Z-fc[/YOUTUBE]

චිත්‍රපටය කොයිතරම් සුපිරිද කියලා මම කියන්න කොහොමත් අවශ්‍ය වෙන එකක් නෑ. මොකද ඒක මේ වෙද්දි ඉදිරියේ පැවැත්වෙන ඔස්කාර් සම්මාන 12 කට නිර්දේශවීම් ලබලා තියෙනවා. අපි එතකොට බලමු මේ චිත්‍රපටය කොපමණ සම්මාන සංඛ්‍යාවක් දිනාගනීද කියලා. ඊට අමතරව මේ වෙනකොට පහුගිය දා තිබ්බ Golden Globe සම්මාන උළෙලේදී හොදම නළුවා සම්මානයත් සමඟ සම්මාන 15 ක් ලබා තවත් නිර්දේශ වීම් 59ක් ලැබූ චිත්‍රපටියක්.

වැඩි විස්තර මෙතනින් :-

[CODE]http://www.baiscopelk.com/?p=22021[/CODE]

[QUOTE="urajdrlk, post: 14317377, member: 1489"] [CENTER][B]Lincoln (2012) | ස්පිල්බර්ග් ගේ දහතුන්වෙනි සංශෝධනය. [සිංහල උපසිරැසි සමඟ] :cool:[/B][/CENTER] ස්ටීවන් ස්පිල්බර්ග් කියන දක්ෂ අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ එබ්රහම් ලින්කන් කියන අපි කවුරුත් අහලා තියෙන ඇමරිකානු ජනාධිපතිවරයාගේ අවසාන මාස හතරයි. පිටු ගාණක් පුරා ලියවිය හැකි චරිතයක් වෙච්ච ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙතෙක් නොදැක්පු පැත්තක් මේ චිත්‍රපටයෙන් කියවෙනවා කිව්වොත් නිවැරදියි. ඒතමා ඔහු වහල් සේවය අවසන් කිරීම වෙනුවෙන් ගෙන ආපු දහතුන් වෙනි සංශෝධනය අනුමත කර ගැනීමට දරණ දේශපාලනමය උත්සාහය. ඒක ඔහුගේ චරිතය තරම් පිරිසිඳු උත්සහයක් නම් වුණේ නෑ. පහළ සෙනට් මණ්ඩලයෙන් අනුමත් වුණත් මන්ත්‍රණ සභාවෙන් අනුමැතිය ගැනීම පළමුවර ප්‍රතික්ෂේප වුණාට පසුව ඔහු එය අනුමත කර ගැනීමට දරණ උත්සහය තමා මෙයින් වැඩිපුර අවධානය යොමු වෙන කාරණය වන්නේ. එහෙ ඉතින් මෙහෙ වගේ විධායක බලය පාවිච්චි කරනවා අඩුයි නොවැ. :rofl::P [YOUTUBE]VWpMt2-Z-fc[/YOUTUBE] චිත්‍රපටය කොයිතරම් සුපිරිද කියලා මම කියන්න කොහොමත් අවශ්‍ය වෙන එකක් නෑ. මොකද ඒක මේ වෙද්දි ඉදිරියේ පැවැත්වෙන ඔස්කාර් සම්මාන 12 කට නිර්දේශවීම් ලබලා තියෙනවා. අපි එතකොට බලමු මේ චිත්‍රපටය කොපමණ සම්මාන සංඛ්‍යාවක් දිනාගනීද කියලා. ඊට අමතරව මේ වෙනකොට පහුගිය දා තිබ්බ Golden Globe සම්මාන උළෙලේදී හොදම නළුවා සම්මානයත් සමඟ සම්මාන 15 ක් ලබා තවත් නිර්දේශ වීම් 59ක් ලැබූ චිත්‍රපටියක්. :yes: වැඩි විස්තර මෙතනින් :- [CODE]http://www.baiscopelk.com/?p=22021[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom