Lincoln (2012)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Lincoln (2012) | ස්පිල්බර්ග් ගේ දහතුන්වෙනි සංශෝධනය. [සිංහල උපසිරැසි සමඟ] :cool:


    ස්ටීවන් ස්පිල්බර්ග් කියන දක්ෂ අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ එබ්‍රහම් ලින්කන් කියන අපි කවුරුත් අහලා තියෙන ඇමරිකානු ජනාධිපතිවරයාගේ අවසාන මාස හතරයි. පිටු ගාණක් පුරා ලියවිය හැකි චරිතයක් වෙච්ච ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙතෙක් නොදැක්පු පැත්තක් මේ චිත්‍රපටයෙන් කියවෙනවා කිව්වොත් නිවැරදියි. ඒතමා ඔහු වහල් සේවය අවසන් කිරීම වෙනුවෙන් ගෙන ආපු දහතුන් වෙනි සංශෝධනය අනුමත කර ගැනීමට දරණ දේශපාලනමය උත්සාහය. ඒක ඔහුගේ චරිතය තරම් පිරිසිඳු උත්සහයක් නම් වුණේ නෑ. පහළ සෙනට් මණ්ඩලයෙන් අනුමත් වුණත් මන්ත්‍රණ සභාවෙන් අනුමැතිය ගැනීම පළමුවර ප්‍රතික්ෂේප වුණාට පසුව ඔහු එය අනුමත කර ගැනීමට දරණ උත්සහය තමා මෙයින් වැඩිපුර අවධානය යොමු වෙන කාරණය වන්නේ. එහෙ ඉතින් මෙහෙ වගේ විධායක බලය පාවිච්චි කරනවා අඩුයි නොවැ. :rofl::P





    චිත්‍රපටය කොයිතරම් සුපිරිද කියලා මම කියන්න කොහොමත් අවශ්‍ය වෙන එකක් නෑ. මොකද ඒක මේ වෙද්දි ඉදිරියේ පැවැත්වෙන ඔස්කාර් සම්මාන 12 කට නිර්දේශවීම් ලබලා තියෙනවා. අපි එතකොට බලමු මේ චිත්‍රපටය කොපමණ සම්මාන සංඛ්‍යාවක් දිනාගනීද කියලා. ඊට අමතරව මේ වෙනකොට පහුගිය දා තිබ්බ Golden Globe සම්මාන උළෙලේදී හොදම නළුවා සම්මානයත් සමඟ සම්මාන 15 ක් ලබා තවත් නිර්දේශ වීම් 59ක් ලැබූ චිත්‍රපටියක්. :yes:


    වැඩි විස්තර මෙතනින් :-

    Code:
    http://www.baiscopelk.com/?p=22021
     
    • Like
    Reactions: minipura

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Waiting to see this one. If Daniel Day Lewis doesnt win best actor award for this, the awards are worthless.
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif