lindak gana udawwak

pradeepch

Junior member
  • May 24, 2006
    249
    8
    18
    yaluwane mama minuwangoda nilpanagodin idamak gatta.eke lindak kapanna ona

    linda kapana kenek hamba una.eya kiyanawa wathurta thiyana than balana aya innawa ehema kenek ta kiyala balawala thanak kiyanna kiyala.mama kenek ekkagena giya ea manussaya kurusak monawado karala than 2ka 3k kiwwa.mata sure ne
    ehema kenek gana danna kawru hari innawanam kiyanna.big help ekak.adi 50k wath linda kapanna wei kiwwa.
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    APi nam kare a kale nala lin kapana dial dekakata 10000k deela gahuwa nala lidak. ethana wathura thibba. awuruddak dekak pawichchi karala ethanama lida haruwa. nala lida hiduna
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කුරුස කරකවලා ඔව කරන්න බැ බන්. පිස්සො එක්ක යන්න එපා. නිල්පනාගොඩ සයිඩ් එකේ ගල් අහුවුනොඋනොත් වැඩි දුරක් නැ වතුර එන්න. පොලවේ වතුර යන පාරවල් තියනවා උල්පත් එක්කලා. ඒ නිසා හරි විද්යානුකූලව වැඩේ කරන එකෙක් එක්ක ඇවිල්ලා බලහන්. එහෙම වතුර තියන තැන් කියන්න පුලුවන් එහෙම තාක්ශනික මට්ටමේ ස්කැන් කරලා. මම දන්නේ නැ එහෙම එවා ලන්කාවේ කරනවද කියලා. කොහොමත් නිල්පනාගොඩ හරියේ වතුර අඩුපාඩුවක් නැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කුරුස කරකවලා ඔව කරන්න බැ බන්. පිස්සො එක්ක යන්න එපා. නිල්පනාගොඩ සයිඩ් එකේ ගල් අහුවුනොඋනොත් වැඩි දුරක් නැ වතුර එන්න. පොලවේ වතුර යන පාරවල් තියනවා උල්පත් එක්කලා. ඒ නිසා හරි විද්යානුකූලව වැඩේ කරන එකෙක් එක්ක ඇවිල්ලා බලහන්. එහෙම වතුර තියන තැන් කියන්න පුලුවන් එහෙම තාක්ශනික මට්ටමේ ස්කැන් කරලා. මම දන්නේ නැ එහෙම එවා ලන්කාවේ කරනවද කියලා. කොහොමත් නිල්පනාගොඩ හරියේ වතුර අඩුපාඩුවක් නැ.
    ubath lankawe nohitiyata lankawe hama assak mullakma dannawa ne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ubath lankawe nohitiyata lankawe hama assak mullakma dannawa ne.
    දන්න තැන් තියනවා. මේකත් එහෙම තැනක්. දූනගහා පාරට වැටෙනකොට තියන සේල් එකේ එකා මම දන්නවා. ඒ නිසා ඔය හරිය ගැන ටිකක් දන්නවා.
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......

    Kurusa kiyanne ara kotu dekak kathire wage hadala allana seen eka da?
    Ape linda kepuweth ehema karala 24/7 365 dawasma wathura tiyenawa.
    Oka wena widiha danne ne . . .
    Oke mokadda scientific seen ekak tiyenwa kiyala ehila tiyenawa
    Oka hena parana system ekaklu..

    Hondama wedak kiyannam,
    Allapuwaththe linda ube waththe mayima peththata tiyenam e kittuwen kapapan
    Mama aluth land eke oka kala mamama hithala
    Bamba 4 wathura ayubowanda....

    (Mata wada danna un ethi un kiuwoth hemathenama ehema ne kiyala un kiyanade ahapan. Kohomath mama kiuwe man karapu de. )
     
    thanx machan .idama ganna athe tibba salli iwara una.adi 40k 50k kapanna
    wei kiyla kiwwa.hithata bayai machan.
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    mama linde wadeta 50k withara wen karala tiyrenne.but wathura hambaune nathanam harana ayata salli nodi bane