linde galak

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    adi 30k gamburu lindaka kalu galak mathu unoth kadannna mokak hari karamayak tihyenawada,aluthin lindak kepuwa adi 30k kapanakota galak set una.pare line eka 250mt durin yanawa eka ganna loku viyadamak yayi wage.aneka gewal 6i thiyenne untath lin thiyenawa.aduma gane e line eka ganna hari saport 1k ganna ekek innawada.
     
    • Like
    Reactions: IKL

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කලු ගල විද ජලය ලබා දීම 0705950340 ඉරිදා ලoකාදිපේ තිබ්බේ ඇඩ් එක:yes:

    ලිදේ වතුර තමයි ගුණ.:)කලුසුද්දෝ වගේ පොෂ් එකට පාරේ වතුර ගන්න යන්න එපා .:no:
     
    • Like
    Reactions: rm1980 and IKL

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වතුර තියෙනවද කියල කම්බියක් බස්සල බලන්නෙ නැද්ද දැන්?

    haranna kalin ghala beluwa ban kura gahapu eka bageta gahala thiyenne.e yaka thma mawa amaruwe damme.dan sallith neha ban gedara ithiri wada tika karannath
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කලු ගල විද ජලය ලබා දීම 0705950340 ඉරිදා ලoකාදිපේ තිබ්බේ ඇඩ් එක:yes:

    ලිදේ වතුර තමයි ගුණ.:)කලුසුද්දෝ වගේ පොෂ් එකට පාරේ වතුර ගන්න යන්න එපා .:no:

    thanks,mama call karala balannam,dan nam athe salli neha ban labama vidiya kara ganna balanne
     
    Last edited:

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ගල අහුවෙච්ච එක හොඳා ඊට කලින් කියහන්කෝ වතුර හම්බුනේ නැද්ද?
     
    Last edited:

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63

    :baffled::sorry:
    ගල් කඩන කට්ටිය ඉන්නවා ටිකක් හොයල බලහන් ඒත් වතුර හම්බුනේ නැති එක තමයි අවුල, නිකමට වගේ එකසැරයක් කඩලා බලහන් වතුර හම්බුනොත් පට්ට. ගල නිසා වතුර පිරිසිදුයි බොරවෙන්නේ එහෙම නැනේ..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    minihekge wathura gana prashnayak nisa log une..
    mchan Ikman eke thiyenawa add ekak ..
    poty wge wathuren diya karanne..
    kilo 25 wenne 1800Rs wge.. mila bohoma adui..
    tika welawakin prasaranaya wenawa.. nathuwa blast wenawa newe..
    100% arakshithai...

    angal bage katten hil 6 withara , adi 1 withura gaburata widinna..

    hil athara paratharaya 15 inch wge thiyanna...

    ara mishrane purawanna...

    bala sitinna...

    wathura ena thek meya kranna...

    :)
     
    • Like
    Reactions: 00gayan00

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,712
    8,043
    113
    Kotahena
    ටිකක් විතර ඉඳලා බලපං ගල ඉබේම නැති වෙයිද කියලා