line-in තියෙන Laptop Sound Card එකක් ගන්න තැනක්. Line-in තියෙන Laptop sound card එකක් ගන්න කොහෙන්ද පුළුවන්... Sound Card එකේ line-in එක අනිවරෙන්ම ඕනේ laptop වලට එන ගොඩක් ඒවායේ line-in එක නැ නේ ..