linen shirts for sale

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන
    මම හිතාගන ඉන්නවා පොඩි ශර්ට්ස් business එකක කරන්න linen shirts තමා හිතන් enny කරන්න මට කියන්න පුලුවන්ද උබල එකක් කියට විතර තිබ්බෝත්ද ගන්න හිතෙන්නේ කියල. මට 1ක් 1250 වගේ දන්නා පුළුවන් 50 වඩා ගන්නවානම් තව 100 විතර අඩු කරන්න පුළුවන් එකත් කතාකරගන්න පුළුවන් සාදාරනවා කියක් හැරේ හම්බකරගන ජිවිතේ ටිකක් හැරේ ගොඩදාගන්න හදන්නේ මචන්ලා. මොන දේ හොයාගන්න දැනගන්න උනත් එළකිරි අකේ sharch කරන මට එසේස්සරලම එළකිරි අකෙන්ම අහන්න කියල හිතුන ඇදුම් business කරන කට්ටිය ඇතිනේ හෙල්ප් අකක් දියන්ල සහොල ගොඩාක් වටිනවා තව අදහස් තියනවනම් කියන්න මචන්ලා
    ජයවේව ඔක්කොටොම
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලිනෙන් ශර්ට් වලට හොද මාර්කට් එකක් තියෙනවා ද ? උඹ ගන්න බ්‍රෑන්ඩ් එක වගේම ගාණ අනුවයි උඹේ සේල් දියුණු වෙන්නේ.
    කොහොම වුනත් උඹට ජය.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැබැයි ලිනන් ෂර්ට් වල වර්ග කීපයක් තියනවා වගේ තේරිලා තියනවා. එකක් කොච්චර අයන් කරත් අයන් වෙන්නෙ නැති කර්කශ පෙනුම එකක් (මම ලංකාවෙන් ගත්තෙ Rs 2500 විතර උනා). අනිත් වර්ගෙ බොහොම සියුමැලි රිච් ලූක් එකක් තියන එකක්. මම M&S එකක් ගත්ත Rs 7000 විතර උනා. ඔයා කරන්න යන බිස්නස් එකේ quality එක මත තමයි සාර්ථකත්වය තියෙන්නෙ. ගාන තව ටිකක් වැඩි උනත් කමක් නෑ quality එක හොඳනම්. :)
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    ලිනෙන් ශර්ට් වලට හොද මාර්කට් එකක් තියෙනවා ද ? උඹ ගන්න බ්‍රෑන්ඩ් එක වගේම ගාණ අනුවයි උඹේ සේල් දියුණු වෙන්නේ.
    කොහොම වුනත් උඹට ජය.

    thanks machan godaak hoda dayak danna thamai machan hadane me Brand ake hodama ewa thamai market karanna puluwan thanks machan
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    හැබැයි ලිනන් ෂර්ට් වල වර්ග කීපයක් තියනවා වගේ තේරිලා තියනවා. එකක් කොච්චර අයන් කරත් අයන් වෙන්නෙ නැති කර්කශ පෙනුම එකක් (මම ලංකාවෙන් ගත්තෙ Rs 2500 විතර උනා). අනිත් වර්ගෙ බොහොම සියුමැලි රිච් ලූක් එකක් තියන එකක්. මම M&S එකක් ගත්ත Rs 7000 විතර උනා. ඔයා කරන්න යන බිස්නස් එකේ quality එක මත තමයි සාර්ථකත්වය තියෙන්නෙ. ගාන තව ටිකක් වැඩි උනත් කමක් නෑ quality එක හොඳනම්. :)

    aniwaryen machan ape machan ganna puluwan kattiya eganata ganna bare kattiya degolloma ennawane puluwan tharam hoda dayak pulun tharam aduwata degollotama hare yana widihata thamai machan danna hadanne ube adahasa raththaran.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    1250 shape normal linen shirt ekatata ..
    11.gif
    ..
    All the best..:D ..