linen shirts for sale

shami Aaron

Junior member
  • Nov 1, 2013
    189
    13
    18
    andum bznz nam danne na bro
    hebei ekak, me tike alut bznz patttttttttama amarui
    umbawa adayramat karanawa neme honde, etta kiyanan epeye netnam umba masen deken wede gahala daai
    ee nisa wedeta behela profit netat edan yanna puluwan nam kohoma hari masa 6-8k edahan mchn goda yanna puluwan aniwa
    hebei mula tike lowet katta

    thanks machan ela machan mama dannawa methana akekwath kenak wattanna kiyanne na hodata kiyanne kiyala mama hithan hitiye masa 6k 7k namai auruddakwath kohomahare mona gemak hare gahagana adagana yanna eta athakota therenawane market aka hadenne kohomada kiyala aniwa machan thank sahoooo
     

    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    189
    13
    18
    1250 කියන්නේ හොද ගානක්.
    කොලිටි එක බලල දීපන්. එකපාරින් බිස්නස් එක නැති කරගන්ඩ එපා බාල ලිනන් එක දීල


    na machan karanawanam sadaranawa hodadayak thamai danne katawath game dila godageyath wadak na machan hithata sathutak nathuwa aniwa hoda dayak danne ahama bare unoth karanne na ban
     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    linen adinna asa wenama set ekak innawa ban.hemoma asa ne.godak un hitanne ganan kiyala...ganan tama :-) samanya hoda ekak 2500n ehata wage yanne.....badu hodanam ubata hoda market ekak set wei....math asama linen tama... :-) kade demmama math ennam danna un ekka...ubata jaya :-)
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,315
    764
    113
    37
    kandy
    thama shaop akak nam na machan online and wholesale thamai karanna hithan enne shop akak danna thama hithan enne ath mulin amarui ban tikak adan gehin shop akakta yanawa online danna enny FB page akak hadala aniwa ethakota ganna puluwan machan

    ela ela meke dapan photos
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    na machan karanawanam sadaranawa hodadayak thamai danne katawath game dila godageyath wadak na machan hithata sathutak nathuwa aniwa hoda dayak danne ahama bare unoth karanne na ban

    එල. උබ පේජ් එකක් හදලානම් තියෙන්නේ ලින්ක් එක දාපන්.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    714
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන
    මම හිතාගන ඉන්නවා පොඩි ශර්ට්ස් business එකක කරන්න linen shirts තමා හිතන් enny කරන්න මට කියන්න පුලුවන්ද උබල එකක් කියට විතර තිබ්බෝත්ද ගන්න හිතෙන්නේ කියල. මට 1ක් 1250 වගේ දන්නා පුළුවන් 50 වඩා ගන්නවානම් තව 100 විතර අඩු කරන්න පුළුවන් එකත් කතාකරගන්න පුළුවන් සාදාරනවා කියක් හැරේ හම්බකරගන ජිවිතේ ටිකක් හැරේ ගොඩදාගන්න හදන්නේ මචන්ලා. මොන දේ හොයාගන්න දැනගන්න උනත් එළකිරි අකේ sharch කරන මට එසේස්සරලම එළකිරි අකෙන්ම අහන්න කියල හිතුන ඇදුම් business කරන කට්ටිය ඇතිනේ හෙල්ප් අකක් දියන්ල සහොල ගොඩාක් වටිනවා තව අදහස් තියනවනම් කියන්න මචන්ලා
    ජයවේව ඔක්කොටොම

    මම දැකපු දෙයක් තමයි බ්‍රෑන්ඩඅඩ් ලිනන් shirt වල ඇරෙන්න අනිත් එව්වා වල කොලර් එකෙයි ස්ලීව් එකෙයි ස්ටිෆ් ගතිය හොදටම මදි... කඩන් හැලෙන ගතියක් තමයි තියෙන්නේ... උබ බඩු ගන්නකොට පොඩ්ඩක් ඒ ගැනත් අවදානය යොමු කරපන්..

    එල මචන් උබට ජය වේවා....
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    36
    kelaniya
    Wish you all the best machan, anyway mekath poddak hoyala balapan mama danna place deka thunakma thiyanawa 1000 walata ganna puluwan short sleeves ewa ubata hambena cost ekath ekka podi profit margin ekak thiyagena wade patan ganin