Lingika Jeewithaya

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    කසාද බැඳපු නැති, කෙල්ලෙක් එක්ක කිට්ටුවෙන් ආශ්‍රයක්වත් කරල නැති අය කියන්නෙ කෙල්ලො සුවඳයි කියල..
    කසාඳ බැඳපු නැත්තං කෙල්ලන්ව හොඳට ආශ්‍රය කරපු උන් කියන්නෙ අම්මෝ මුං ටිකක් ඇඟ පත හේදුවෙ නැත්තං මාර ගඳයිනෙ කියල..

    ඔන්න ඕකයි ඇත්ත :lol:

    ලබා ගන්ඩ බැරි දේ අගෙයි..
    දැනට තමං ළඟ තියෙන දේ අගේ නෑ.. ගඳයි ලු :lol:
     

    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    :no::no::no::no::no:

    ලන්කාවේ තව forum site එකක මම දැක්කා කියලා තියනවා elakiri එකේ ඉන්නෙ ලන්කවෙ ඉන්න ලොකුම අසහන කාරයො කියලා

    :baffled::(